Thursday 28 May 2020

Debt Collectors (2020) The Debt Collector 2 (original title) ණය එකතුකරන්නා 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මැයි මස 29 වන දින නිකුත් කරන ලද චිත්‍ර‍පටයකි. චිත්‍රපටියේ නම Debt Collectors (2020) .මේහි අධ්‍යක්ෂනය Jesse V. Johnson අතින් සිදු විය. රචනයJesse V. Johnson සහා Stu Small අතින් සිදු විය. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Scott Adkins රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Louis Mandylor / Vladimir Kulich / Mayling Ng / Mariano 'Big Dawg' Mendoza /  Demitra Sealy / Catherine Black /  Ski Carr / Cuete Yeska / R Scott Hoffman / Dasha German / Josef Cannon / Mike Maolucci / Jermaine Jacox / Robert Dobson වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  විනාඩි 97 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.32GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.11GB WEB-DL 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Debt Collectors (2020) Movie Official Trailer

                                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com