Tuesday 10 March 2020

The Adventure of A.R.I.: My Robot Friend (2020) සුපිරි රොබෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ මාර්තු මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Adventure of A.R.I.: My Robot Friend (2020).මේහි අධ්‍යක්ෂනය Stephen Shimek අතින් සිදු විය.තිර රචනය 
Michael Baumgarten / Jerome Reygner-Kalfon සහා Sebastien Semon  අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන චරිතය සදහා Jude Manley රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස Sophia Alongi රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස J.R. Brown / Greg Lutz / Cait Brasel / Kyle Jacob Henry /  Bill Jenkins / Jeremy Miller /  Christy Tate / Craig Cole / Jake Washburn / Cheyenne Rose Martin / David C Tam / Mark Adam Goff / Katie Fairbanks වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 4.0/10 ලැබි ඇති අතර.‌‌ විනාඩි 89 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 796MB WEBRip 720p torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.30GB HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න The Adventure of A.R.I.: My Robot Friend (2020) Movie Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

8 comments:

  1. Page එක හොදට හදල තියනවා.නමුත්, පුන්චි පුන්චි අඩුපාඩු ටිකක් තියනව හදගන්න. චිත්‍රපටයක් දමිමෙදි ඒ චිත්‍රපටයේ කතාව පිලිබන්දව පොඩි විස්තරයක් දාන්න පුලුවන්නම් හොදයි. අනිත් එක මේ පෑත්තෙන් එන Side මෙනු එක සහ blue color කුරුල්ලව ඉවත් කරන්න පුලුවන්නම් තවත් හොදයි. webpage එක ඉදිරියට කරගෙන යාමට සුභ පතනවා. ස්තුති!

    ReplyDelete
    Replies
    1. විස්තරයක්නම් දාන්න බැ මිත්‍ර‍යා රැකියාව කරන ගමන් කරන නිසා කාලය නැ ඒ සදහා. නිල් කුරුල්ලා ටුවිටර් එකේ අනිත් මේනු එක ඔයා ඔය කියන්නේ ෆැන් පෙජ් එකට ලයික් කරන එක වෙන්න ඔනේ ඒ දෙකනම් අයින් කරන්න බැ

      Delete
  2. සිංහල උපසරැසි නැද්ද?

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com