Thursday 19 March 2020

Draupathi (2020) අසාධාරණයට එරෙහිව ඔවුන්ගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ පෙබරවාරි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Draupathi (2020) මේහි අධක්ෂනය සහා රචනය  Mohan G සහා Stunt Mahesh අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Richard Rishi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sheela Rajkumar  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karunas / Nishanth / Soundarya Nanjundan  / Lena / Seshu / Aaru Bala / Jeeva Ravi /  Gopinath / Subramani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 2.5 /10 ලැබි ඇති අතර. ලොව පුරා ලැබු ආදායම  $43,388 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 159 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Tamil Proper HD DVD + ESubs 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 273MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 423MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 740MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Draupathi (2020) Movie Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

6 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com