Tuesday 17 December 2013

Ninja 2 Shadow of a Tear (2013) නින්ජා 2

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 31වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිතව තිබුන චිත්‍රපටියක්. නමුත් අද දිනයේදි මේ චිත්‍රපටියේ HD ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. ඒ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි නැ යාළුවනි. මේහි රංගනයෙන් Scott Adkins / Vithaya Pansringarm Ron Smoorenburg / Kane Kosugi / Tim Man / Charlie Ruedpokanon / Kazu Patrick Tang / Mika Hijii / Shun Sugata / Mukesh Bhatt / Erika Nagamine / Jawed El Berni / David Bueno / Tawatwong Piyacysin / Yuhkoh Matsuguchi  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.
සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.76GB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.56GB HD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Ninja: Shadow of a Tear (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. ela..ela..jaya wewa..1 sinhala sub ehema den ne ni? he..he..mona unat ela..Good luck mchoo!!

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com