ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු අලුත්ම අලුත් චිත්රපටියක්. මේ චිත්රපටිය 2013 වසරේ නොවැම්බර් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. මේ චිත්රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි රංගනයෙන් Saif Ali Khan / Jimmy Shergill / Vidyut Jamwal / Sonakshi Sinha / Raj Babbar / Gulshan Grover / Ravi Kishan / Chunky Pandey / Vipin Sharma / Rishad Rizvi / Gaurav Jha / Vishwajeet Pradhan / Deep Raj Rana / Sharat Saxena වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්රපටිය සදහා ලැබි ඇත.
සටන් /අපරාධ සහා නට්යමය කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 395MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 913MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
ela thaz
ReplyDeleteස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්රී....
ReplyDelete