ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2009 වසරේ මැයි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි රංගනයෙන් Hugh Jackman / Liev Schreiber / Danny Huston / Will i Am / Lynn Collins / Kevin Durand / Dominic Monaghan /Taylor Kitsch / Daniel Henney / Ryan Reynolds / Tim Pocock / Julia Blake / Max Cullen / Troye Sivan / Michael-James Olsen වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.79GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.38GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.48GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.24GB Blu Ray torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER



























0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.