ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්රපටියක්. මේ චිත්රපටිය 2013 වසරේ ජුනි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. මේ චිත්රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. මේහි රංගනයෙන් Brad Pitt / Mireille Enos / Daniella Kertesz / James Badge Dale / Ludi Boeken / Matthew Fox / Fana Mokoena / David Morse / Elyes Gabel / Peter Capaldi / Pierfrancesco Favino / Ruth Negga / Moritz Bleibtreu / Sterling Jerins / Abigail Hargrove වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්රපටිය සදහා ලැබි ඇත. සටන් / විර වික්රම සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 360MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 867MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.17GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.02GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.09GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.54GB Blu Ray torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න World War Z (2013) Movie Official Trailerස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
Great movie love this
ReplyDeleteThanx
tanksss.......friend'
ReplyDelete