ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම චිත්රපටියක්. මේ චිත්රපටිය 2011 වසරේ ජුලි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. මේක 3D චිත්රපටියක්. මේ චිත්රපටියේ 2වෙනි චිත්රපටිය මේවන විට තිරගතවිම් ආරම්භ වෙලා තියෙනවා. ඒ චිත්රපටියේත් හොද ටොරන්ට් ආපු ගමන්ම ඔයාලාට ලබා දෙනවා. මේහි රංගනයෙන් Hank Azaria / Neil Patrick Harris / Jayma Mays / Sofía Vergara වැනි නලු නිළියන් රැසක් දායක වේ. ඇනිමේශන් චිත්රපටි ඉල්ලපු අයට තවත් හොද ඇනිමේශන් චිත්රපටියක් වේවි මේක.ඇනිමේශන් / විකට / විර වික්රම යන චිත්රපටි ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇත. මේම චිත්රපටිය පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් සතුටින් නැරබිය හැකි වේවි. ඔයාලා ඇනිමේශන් චිත්රපටි බලන්න කැමති නැතත් මේ චිත්රපටිය ඔයාලාගේ පුංචි නංගිලා මල්ලිලාට බලන්න අවස්ථාවක් ලබා දෙන්න යාළුවනි. ඒ වගේම ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.55GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.04GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.63GB Blu Ray torrentබාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න The Smurfs 3D (2011) Movie Official Trailer
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.