ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්රපටියක්. මේ චිත්රපටිය 2013 වසරේ අගෝස්තු මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. නමුත් මේහි හොද ටොරන්ට් අද දිනයේදිම නිකුත් වෙලා තියෙනවා. ඒ කුමන හෙතුවක් නිසාද යන්නම් පැහැදිලි නැ යාළුවනෙ. මේහි රංගනයෙන් Nicolas Cage / Vanessa Hudgens / Dean Norris / John Cusack / Radha Mitchell / Jodi Lyn O'Keefe / Katherine LaNasa / 50 Cent / Michael McGrady / Gia Mantegna / Matt Gerald / Brad William Henke / Kevin Dunn / Kurt Fuller / Ryan O'Nan වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්රපටිය සදහා ලැබි ඇත. ත්රාස ජනක සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB WEB Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 450MB WEB-DL torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 540MB WEB Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 639MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEB Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.53GB WEB-DL torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.41GB WEB-DL torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න The Frozen Ground (2013) Movie Official Trailerස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.