Saturday 4 January 2014

Vendetta (2013) බද්ධ වෛරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vendetta.චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ වි දින කිපයක් ඇතුලත හොද ටොරන්ට් එක නිකුත් වෙලා තියෙනවා. මේහි අධ්‍යක්ෂනය සහා රචනය Stephen Reynolds අතින් සිදුවිය. ප්‍රධාන නලු ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන  Danny Dyer  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Roxanne McKee රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Vincent Regan / Simona Brhlikova / Bruce Payne / Josef Altin Emma Samms / Ricci Harnett / Nick Nevern / Alistair Petrie / Ryan Oliva / Susan Fordham / Charlie Bond / Chris Cowlin / Allistair McNab  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර මේම චිත්‍රපටිය විනාඩි 106 කාලය තුල ත්‍රාසය භිතිය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.43GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.08GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.56GB Blu Ray torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Vendetta (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Location: Bandaragama, Sri Lanka

9 comments:

  1. Dhoom 3 film 1 copy 1 kawadda denne??

    ReplyDelete
  2. film banna kiyapuma site eka meka tamai.niyamai machan.gud luck.idiriyata kragena yamata suba pathanawa.

    ReplyDelete
  3. dhoom3 wala honda copy ekak apu gamanma danna saho.

    ReplyDelete
  4. yevadu 2013 film ekat ona yaluwe.

    ReplyDelete
  5. තාම හොද ටොරන්ට් එක නිකුත් වුනේ නැ යාළුවේ. නිකුත් වුන ගමන් ලබා දෙනවා.

    ReplyDelete
  6. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී...

    ReplyDelete
  7. තෙලිගු චිත්‍රපටි වලට ටොරන්ට් නිකුත් වන කාලාය නම් හරියටම කියන්න බැ. මොකද ගිය අවුරුද්දේ ආපු ගොඩාක් හොද තෙලිගු මුවි වල ටොරන්ට් තාම නිකුත් වෙලා නැ. 2013 වසරේ ජනවාරි මාසේම ආපුවා තියෙනවා හොද එවා. නමුත් එවැ ටොරන්ට් තාමත් නිකුත් වෙලා නැ. බලමු ආවොත් අනිවාරයෙන් ලබාදෙනවා. ස්තුතියි.

    ReplyDelete
  8. telegu film tikak wadipura denawanm honda saho...

    ReplyDelete
  9. අලුතෙන් හොද ටොරන්ට් එන හැම එකක්ම දෙනවා යාළුවේ.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com