Sunday 19 January 2014

Goliyon Ki Rasleela Ram-Leela (2013) රාම් ලෛයිලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Goliyon Ki Rasleela Ram-Leela. මේහි අධ්‍යක්ෂනය Sanjay Leela Bhansali සිදු කල අතර. රචනය  Sanjay Leela Bhansali අතින් සිදු විය. තිර රචනය  Sanjay Leela Bhansali / Garima සහා Siddharth අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලුවකු වන Ranveer Singh රංගනයෙන් දායක වන අතර.
 ප්‍රධාන නිළිය ලෙස හිංදි සිනමාවේ සුරුපි නිළි Deepika Padukone රංගනයෙන් දායකත්වය ලබා දේ. සෙසු නලු නිළියන් ලෙස Krishna Singh Bisht / Supriya Pathak / Vivan Bhatena / Richa Chadda / Gulshan Devaiah / Sharad Kelkar / Jameel Khan / Raza Murad / Abhimanyu Singh / Pathak Supriya / Aanshul Trivedi . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත. නට්‍යමය /සංගිතමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර. චිත්‍රපටිය ආරම්භක සතිය තුල $1,449,174 ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම $2,633,885 වේ. මේම චිත්‍රපටිය විනාඩි 150 කාලය තුල ආදරය සංගිතය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 460MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.11GB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.79GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.29GB DVD Rip torrent




විඩියොව මෙතනින් බලන්න  Goliyon Ki Rasleela Ram-Leela (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
























Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com