Monday 20 January 2014

Diana (I) (2013) ඩයනා කුමරිය 1

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Diana. මේහි අධ්‍යක්ෂනය Oliver Hirschbiegel සිදු කල අතර. රචනය සහා තිර රචනය Stephen Jeffreys අතින් සිදුවිය. ඩයනා කුමරියගේ ජිවිත කතාවේ එක්තරා සුවිශේෂි කාල වකවානුවක් පිලිබදව මේම චිත්‍රපටිය තුලින් අපට දැක බලාගත හැකිවෙනවා. මේහි ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩයේ සුරුපි නිළි Naomi Watts රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නලුවා ලෙස Naveen Andrews රංගනයෙන් දායකත්වය ලබා දේ. සෙසු නලු නිළියන් ලෙස Douglas Hodge / Geraldine James / Charles Edwards / Daniel Pirrie / Cas Anvar / Juliet Stevenson / Jonathan Kerrigan / Laurence Belcher / Harry Holland / Leeanda Reddy / Art Malik / Michael Hadley / Rose O'Loughlin . වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
චරිත කතා / නට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය ආරම්භක සතිය තුල $67,754  ආදයමක් ඉපයිමට හැකි විය. විනාඩි 113 කාලය තුල ආදරයේ සුන්දරත්වය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Diana (I) (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com