Tuesday 31 December 2019

Kaalidas (2019) කාලිදාස්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kaalidas (2019) මේහි අධක්ෂනය Sri Senthil අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Bharath Srinivasan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Ann Sheetal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Suresh Chandra Menon / Aadhav Kannadasan / Velraj / Priyadarshini / Ammu / Yukendran වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Monday 30 December 2019

Maleficent: Mistress of Evil (2019) එයා ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maleficent: Mistress of Evil (2019).මේහි අධ්‍යක්ෂනය Joachim Rønning  අතින් සිදු විය.රචනය 
Linda Woolverton / Micah Fitzerman-Blue  සහා Noah Harpster අතින් සිදුවිය.Charles Perrault ගේ "La Belle Au Bois Dormant" නවකතාව ඇසුරින් මේම චරිත නිර්මානය කර ඇත. අතින් සිදුවිය.මෙහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි Angelina Jolie රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Elle Fanning / Harris Dickinson / Michelle Pfeiffer / Sam Riley / Chiwetel Ejiofor /  Ed Skrein /  Robert Lindsay /  David Gyasi /  Jenn Murray / Juno Temple / Lesley Manville / Imelda Staunton / Judith Shekoni / Miyavi වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Saturday 28 December 2019

Gundu (2019) Irandam Ulagaporin Kadaisi Gundu (original title) දෙවන ලෝක යුද්ධයේ අවසන් කුඩා බෝම්බය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gundu (2019) මේහි අධක්ෂනය සහා  රචනය Athiyan Athirai අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Attakathi Dinesh  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ  නිළි Anandhi  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Riythvika / Lijeesh / John Vijay / Munishkanth / Ramesh Thilak / G. Marimuthu / Rama / Munnar Ramesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 25 December 2019

Champion (2019) වීරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Champion (2019) මේහි අධක්ෂනය සහා තිර රචනය Suseenthiran අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Vishwa රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ  නිළි Mirnalini  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Narain / Manoj Bharathiraja / Stunt Shiva / Jayaprakash / Rana Daggubati වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 24 December 2019

George Reddy (2019) ඔහුගෙ දේශපාලන සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම George Reddy (2019) මේහි අධ්‍යක්ෂනය B. Jeevan Reddy අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Sandeep Madhav රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Satyadev Kancharana / Pawan Ramesh  / Manoj Nandam Devaki Aacharya  Aaron  /  Abhinav / Bunny Abiran / Sonia Akula / Alan / Alex / M. Arjun / Ashwandh / Jagadeesh Prathap Bandari / Abhay Bethiganti වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

RDX Love (2019) ඇයගෙ අරමුණ ඉටුවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම RDX Love (2019) මේහි අධ්‍යක්ෂනය Shankar Bhanu අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Tejus Kancharla රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Payal Rajput රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Aamani / Mumait Khan  / Nagineedu /  Adithya Menon  Naresh  /  Vidyullekha Raman / Sivannarayana වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

The Addams Family (2019) මේ ඇඩම්ස් පවුල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර්  මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Addams Family (2019) .මේහි අධ්‍යක්ෂනය Greg Tiernan සහා Conrad Vernon අතින් සිදු විය.තිර රචනය Matt Lieberman සහා Pamela Pettler අතින් සිදු විය.කතාව Conrad Vernon / Matt Lieberman සහා Erica Rivinoja අතින් නිර්මාණය විය.චරිත නිර්මාණය Charles Addams අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Oscar Isaac Charlize Theron / Chloë Grace Moretz Finn Wolfhard /  Nick Kroll / Snoop Dogg Bette Midler / Allison Janney  / Martin Short / Catherine O'Hara / Tituss Burgess / Jenifer Lewis Elsie Fisher  Conrad Vernon / Aimee Garcia වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday 20 December 2019

The Witcher (2019– ) Season 1 - Complete යක්ෂයන්ට එරෙහිව ඔහුගේ සටන පළමු අදියර සම්පුර්ණයෙන්

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට ලබා දෙන්නේ 2019 වසරේ Netflix  විසින් නිකුත් කරන අලුත්ම ටිවි කතා මාලාවයි.වයිකින් ගනයට අයත් කතා නැරබිමට කැමති අයට මේ කතා මාලාව අපුරු කතා මාලාවක් වෙවි.ඒ වගේම සුපිරි විරයන්ට කැමති අයටත් මේ කතා මාලාව අපුරු කතා මාලාවක් වෙනවා නොවනු මානයි.ඒ වගේම මේ කතා මාලාවේ දෙවන අදියර 2021 වසරේ නිකුත් කිරිමට Netflix බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පලමු අදියර අද දිනයේ සම්පුර්ණයෙන්ම විකාශය කෙරෙනවා.ඉතින් ඔයාලා හැමොටම මේ අපුරු කතා මාලාව සමග එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.කතාව විකාශය වුයේ 2019 දෙසැම්බර් මස 20 වන දිනයි.Lauren Schmidt විසින් මේම කතාව නිර්මානය කල අතර Andrzej Sapkowski ගේ The Witcher නම් නවකාව ඇසුරින් මේම කතා මාලාව නිර්මානය වි ඇත. මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය යන ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Henry Cavill රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි නිළි Freya Allan රංගනයෙන් දායක වේ.

Thursday 19 December 2019

Housefull 4 (2019) සෙට් එක ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Housefull 4 (2019) මේහි අධ්‍යක්ෂනය Farhad Samji  අතින් සිදු විය. තිර රචනය Tasha Bhambra / Sajid Khan / Sparsh Khetarpal සහා Sara Bodinar අතින් සිදු විය.කතාව Sara Bodinar සහා Sajid Nadiadwala අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Akshay Kumar / Riteish Deshmukh සහා  Bobby Deol රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kriti Sanon /  Pooja Hegde සහා Kriti Kharbanda  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rana Daggubati Sammy John Heaney / Sharad Kelkar / Aakash Dabhade / Chunky Pandey / Ranjeet / Johnny Lever / Saurabh Sachdeva /
Cain Aiden වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Adithya Varma (2019) ආධිත්‍යා වර්මා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Action (2019) මේහි අධක්ෂනය Gireesaaya අතින් සිදුවිය. කතාව Sandeep Reddy Vanga අතින් සිදුවිය.දෙබස්  Thiagarajan Kumararaja / Nalan Kumarasamy / Raju Murugan සහා Srinivasan අතින් නිර්මානය විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Dhruv Vikram රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Banita Sandhu සහා  Priya Anand රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raja / Anbu Thasan / Leela Samson /  Bagavathi Perumal / Anitha / Anees Anthony / Bala / Danush Bashkar /  Bhagyalakshmi / Shanice Bitra / Karan Chandak / Chitra වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sunday 15 December 2019

Tenali Ramakrishna BA.BL (2019) තෙනාලි රාමක්‍රිිශ්ණා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tenali Ramakrishna BA.BL (2019) මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය G. Nageswara Reddy අතින් සිදු විය.  කතාව Rajasimha Tadinada අතින් නිර්මානය විය. දෙබස්  Nivas සහා  Bhavani Prasad අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු   Sundeep Kishan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Hansika Motwani සහා Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vennela Kishore / Murli Sharma / Raghu Babu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Saturday 14 December 2019

Action (2019) ඔහුගේ රහස් මෙහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Action (2019) මේහි අධක්ෂනය සහා කතාව Sundar C. අතින් සිදුවිය. තිර රචනය  Sundar C. / Venkat Raghavan සහා  Subha අතින් සිදුවිය.දෙබස්  Badri අතින් නිර්මානය විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය   ලෙස සුරුපි ඉන්දිය නිළි  Tamannaah Bhatia  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aishwarya Lekshmi / Ramki / Yogi Babu /  Akanksha Puri / Chaya Singh / Kabir Duhan Singh / Sha Ra / Arav Chowdharry /  Bharath Reddy / Vincent Ashokan / Pala Karuppaiah / Sayaji Shinde / Yuri Suri වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 13 December 2019

Code 8 (2019) ඔවුන්ගේ ඉරණම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Code 8 (2019).මේහි අධ්‍යක්ෂනය Jeff Chan අතින් සිදු විය.තිර රචනය 
 Chris Pare අතින් සිදුවිය.කතාව Jeff Chan අතින් සිදු විය. මෙහි  ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Robbie Amell සහා Stephen Amell  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Greg Bryk / Peter Outerbridge / Kari Matchett / Laysla De Oliveira / Sung Kang / Alex Mallari Jr. /  Shaun Benson /  Aaron Abrams / JaNae Armogan / Elena Khan / Glenda Braganza / Ho Chow / Simon Northwood වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday 10 December 2019

The Flash: Season 6, Episode 09 ( Crisis on Infinite Earths: Part Three ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම  ක්‍රොස්ඔවර් එකේ තුන්වෙනි කොටස ලබා දෙන්නයි  යන්නේ.ඉතින් මේවර කොටස් පහකින් සමන්විත ක්‍රොස්ඔවර් එකක් තමා විකාශය කරන්නේ.සුපිරි විරයන්ගේ කතා මාලාවන් ටික මුල ඉදන් බලපු හැමොම මේ දවස එනකම් මග බලාගෙන හිටියා.අද  මේවර ක්‍රොස් ඔවර් එකේ තුන්වන කොටස.ඉයේ කොටස බලන්න ඇතිනේ හැමොම. ඇති වුන මහා විනාසයෙන් සියලු ලොකයන් බෙරා ගන්න අපේ විරයන්ට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම මොනිටර් කියපු විදියට සමහරුන්ට ජිවිතය පවා අහිමි වෙනවා.ඉතින් අපේ විරයෝ ඔක්කෝම එකට එකතු වෙලා තමා මේ විනාශයට මුහුණ දෙන්නේ.සුපිරි විරයන් කොහොමද ලෝකය බේරා ගන්නේ කියලා බලන්න හැමොටම මම අරාධනා කරනවා.තුන්වන කොටස විකාශය වුනේ  2019  දෙසැම්බර් මස 10  වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි රංගනයෙන්  Grant Gustin   / Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer / Danielle Nicolet / LaMonica Garrett /
Tom Cavanagh / Jesse L. Martin / Sendhil Ramamurthy / Stephen Amell /  Melissa Benoist / Osric Chau / Tyler Hoechlin / Caity Lotz වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 6 නමවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ඉතින් යාළුවනි පොරොන්දු වුන පරිදිම ක්‍රොස් ඔවර් එකේ පළමු කොටස් 3නම ඔයාලාට ලබා දුන්නා.ඉතින් මිලග කොටස් දෙක ලබන වසරේ ජනවාරි මාසයේ තමා විකාශය වෙන්නේ. ඉතින් ඒ කොටස් 2ක නරබන්න ටිකක් කල් ඉවසන් ඉන්න වෙනවා ඔයාලා හැමොටම. එහේනම් ලබන වසරේදි හමුවෙමු ඔබ සැමට ජය ශ්‍රී............






විඩියොව මෙතනින් බලන්න The Flash:Season 6, Episode 09 (2019) Official  Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

SCREENER   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com