Sunday 31 March 2019

Supergirl (2019) Season 4, Episode 17 ( All About Eve ) වීර කෙල්ල හතරවන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු  මස 31 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Thursday 28 March 2019

How to Train Your Dragon: The Hidden World (2019) මකර ලෝකයට නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම How to Train Your Dragon: The Hidden World (2019) .මේහි අධ්‍යක්ෂනය Dean DeBlois අතින් සිදු විය.රචනය  Dean DeBlois සහා Cressida Cowell අතින් සිදු විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jay Baruchel America Ferrera / F. Murray Abraham Cate Blanchett / Gerard Butler / Craig Ferguson Jonah Hill / Christopher Mintz-Plasse  /  Kristen Wiig /  Kit Harington / Justin Rupple / Robin Atkin Downes /  Kieron Elliott Julia Emelin / Gideon Emery වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 25 March 2019

Into the Badlands: Season 3, Episode 10 ( Chapter XXVI: Raven's Feather, Phoenix Blood ) මුවහත් වු අසිපත තුන්වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 25 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  Wayne Yip අතින් සිදුවිය.රචනය  Alfred Gough අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ලැබි ඇති අතර. 

Arrow: Season 07 , Episode 17 ( Inheritance ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 17. අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ටයිම් ලයින් කතාවේ විලයම් සහා ඔහුගේ නැගනියට ලැබුනු කැසට් පටයේ අඩංගු පණිවිඩය අහලා ෆෙල්සිටිව බෙරගන්න ස්ටාර් සිටි එකට ගියා.එතනදි ඒදෙන්නාට තව කට්ටිය උදවු කලා.කොහොම හරි ෆෙල්සටිව බෙරගෙන සිදුවෙන්න ගිය ලොකු විනාශයකුත් නතර වුනා.ඉතින් ඉදිරියෙදි කුමක් සිදුවෙද? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 24 March 2019

Into the Badlands: Season 3, Episode 09 ( Chapter XXV: Chamber of the Scorpion ) මුවහත් වු අසිපත තුන්වන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 24 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  Wayne Yip අතින් සිදුවිය.රචනය Matt Lambert අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ලැබි ඇති අතර. 

Supergirl (2019) Season 4, Episode 16 ( The House of L ) වීර කෙල්ල හතරවන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු  මස 24 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday 23 March 2019

Abduction (2019) සත්‍ය සොයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Abduction (2019).මේහි අධ්‍යක්ෂනය Ernie Barbarash අතින් සිදු විය.මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Scott Adkins සහා Andy On රංගනයෙන් දායක වේ.මෙහි ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Truong Ngoc Anh සහා Lily Ji රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Aki Aleong / Daniel Whyte / Mike Leeder / Brahim Chab / Paul W. He / Philippe Joly / Michael Darrow / Tom Caserto / Kevin Lee / Semiquaver Iafeta / Andrew Ng වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday 22 March 2019

Triple Threat (2019) සුපිරි මේහෙයුමට සුපිරි කණ්ඩායමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Triple Threat (2019).මේහි අධ්‍යක්ෂනය Jesse V. Johnson අතින් සිදු විය.රචනය Joey O'Bryan / Fangjin Song සහා Paul Staheli අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස Tony Jaa / Iko Uwais / Tiger Hu Chen /  Scott Adkins / Michael Jai White සහා Michael Bisping රංගනයෙන් දායක වේ.මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Celina Jade රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Dominiquie Vandenberg / JeeJa Yanin / Michael Wong / Monica Siu-Kei Mok / Daniel Whyte / Ron Smoorenburg / Guangbei Zhang / Sile Zhang වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday 19 March 2019

The Flash: Season 5, Episode 17 ( Time Bomb ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දාහත්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 මාර්තු  මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.සිස්කෝ හදපු  මේටා බෙහෙත සිකේඩාට ලබාදෙන්න  බෙරි තිරනය කරනවා.ඒකට බෙරි යනවා සිකේඩා හමුවන්න.නමුත් ඒ උත්සහාය අසාර්ථක වෙනවා.හැබැයි ඉලග පාර බෙරිට පුුලුවන් වෙනවා සිකේඩාට පැහැදිලි කරලා ඔහුව කැමති කරවගන්න.ඒ අනුව බෙරි විසින් සිකේඩාව ස්ටාර්ලැබ් එකට එක්ක යනවා.කොහොම හරි වැඩේ පටන් ගත්තත් ඉට පස්සෙ සිද්ද වෙන්නෙ මහා පුදුමාකාර දෙයක්.එක පාරම සිකෙඩා වගේ තව කෙනෙක් ස්ටාර් ලැැබ් එකට ඇතුල් වෙලා හැමොටම පහර දිලා සිකේඩාවත් අරන් යනවා.ඉතින් දැන් හැමොටම තියෙන ප්‍ර‍ශ්නය මේ ආවේ කවුද කියන එක. ඉතින් ඉදිරියෙදි  කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Black Lightning ( 2019 ) Season 2, Episode 16 ( The Book of the Apocalypse: Chapter Two: The Omega ) (Season Finale) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 16 වන කොටස ( දෙවන අදියර අවසන් කොටස)

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 18 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Arrow: Season 07 , Episode 16 ( Star City 2040 ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 16. අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඔවුන්ගේ අලුත් රාජකාරියට පුහුුණුවක් ලැබුනා.මෙකත්් එක්කම නගරයෙ සිදුවන ඝාතනයකදි ලැබුනු තොරතුරු නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායම මේක ගැන හොයන්න ගත්තා.හබැයි  ඒ වැඩේ නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායම පොලිසිය සමග ලොකු ප්‍ර‍ශ්ණයක් ඇතිිකරගත්තා.ඒ අතර තුර ෆෙල්සිටි ඔලිවර්ව නැවත ඔවුන්ගේ බංකරයට එක්ක යනවා.ෆෙල්සිටි බංකරය තිබුනාටත් වඩා හොදට නැවත හදලා.ඔලිවර් තිරනය කරනවා නගරය තුල සිදු වුන අපරාධ වලට පිලිතුරැ ඇරෝ කණ්ඩායම විදියට හොයන්න.කණ්ඩායමේ අනිත් අයත් ඔලිවර් සමග එකතු වෙනවා.මේ අතර තුර ඩියැස් මිය ගිය බව ලොරල් දැනගන්න අතර ඩියැස්ව මරා දැම්මේ කවුද කියලත් දැනගන්නවා.මේ අතර තුර ඇරෝ කණ්ඩායම නගරයේ අපරාධ සිදුකල කණ්ඩායම සහා එහි නායකයවත් අල්ලා ගන්නවා.ඒ වගේම ටයිම් ලයින් කතාවේ විලයම් සහා ඔහුගේ නැගනියට ලැබුනු කැසට් පටයේ අඩංගු පණිවිඩය අහන්න හැකිවෙනවා.ඔවුන් දෙදෙනාගේ මිලග අරමුණ ෆෙල්සිටි ලබා දුන් තොරතුර අනුව ඉදිරියට යන්න.ඒ වගේම එමිකො තවමත් ලොකු රහසක් සගවනවා.ඇත්තටම එමිකො කවුද?නැවත පටන් ගත්තු ඇරෝ කණ්ඩායමට  කොයි වගේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේද?   මේ  සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 17 March 2019

Supergirl (2019) Season 4, Episode 15 ( O Brother, Where Art Thou? ) වීර කෙල්ල හතරවන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු  මස 17 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Thursday 14 March 2019

Dev (2019) දෙව්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dev (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Rajath Ravishankar අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Karthik  Prakash Raj / Ramya Krishnan / Renuka / R.J. Vignesh / Amrutha Srinivasan / Santhosh Prathap / Baby Dhaksha H Arun වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Kayamkulam Kochunni (2018) වහල්කමට එරෙහිව ඔහුගෙ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kayamkulam Kochunni (2018) මේහි අධක්ෂනය Roshan Andrews අතින් සිදුවිය.රචනය Bobby සහා Sanjay අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස මළයාලම් සිනමාවේ සුපිරි නළු Nivin Pauly රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Priya Anand රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස   Sunny Wayne / Babu Antony / Priyanka Thimmesh / Manikandan R. Achari / Shine Tom Chacko / Sudheer Karamana / Sudev Nair / Mukundan / Idavela Babu / Aneesh Menon / Amith Chakalakkal /  Jude Anthany Joseph වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 13 March 2019

Black Lightning ( 2019 ) Season 2, Episode 15 ( The Book of the Apocalypse: Chapter One: The Alpha ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 11 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Triple Frontier (2019) සුපිරි කණ්ඩායමක් සුපිරි මේහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Triple Frontier (2019).මේහි අධ්‍යක්ෂනය J.C. Chandor අතින් සිදු විය.තිර රචනය Mark Boal සහා J.C. Chandor අතින් සිදුවිය.කතාව Mark Boal අතින් නිර්මානය විය.මෙහි රංගනයෙන් Adria Arjona / Ben Affleck / Charlie Hunnam / Oscar Isaac / Garrett Hedlund / Pedro Pascal / Sheila Vand / Reynaldo Gallegos / Christine Horn / Shawn McBride / Chellé Brooks / Angel Christian Roman / Pedro Lopez /  Mohamed Hakeemshady / Juan Camilo Castillo වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday 12 March 2019

The Flash: Season 5, Episode 16 ( Failure is an Orphan ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දාසයවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 මාර්තු  මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.සිස්කෝ හදපු  මේටා බෙහෙත පරික්ෂා කරන්න ඔවුන් සිකේඩාට සමාන කෙනෙක් ගැන හිතන කොට බෙරි කියනවා එකට හොදම කෙනා කින්ග් ෂාර්ක් කියලා.බෙරි ඇතුලු කණ්ඩායම කින්ග් ෂාර්ක් ඉන්න තැනට  යනවා.කොහම හරි කින්ග් ෂාර්ක්ව  වැඩේට කැමති කරගන්නවා.නමුත් එතනදි එකපාරටම කින්ග් ෂාර්ක් දරැනු වෙනවා.ඒ වෙලාවේ කින්ග් ෂාර්ක් තමන්ට ලගින්ම හිටපු සිස්කොව අල්ලා ගන්නවා.ඒ අවස්ථාවේ බෙරිි  විසිින් සිස්කොව බෙරා ගන්න ඔනෙ නිිසා මේටා  බෙහත  කින්ග් ෂාර්ක්ට එන්නත් කරනවා.එතනදි කින්ග් ෂාර්ක්ට ලබා දුන්න මේටා බෙහේත නිසා ඔහු නැවත සාමන්‍ය මනුස්සයෙක් බවට පත්වෙනවා.නමුත් ඒ සතුට වැඩි වෙලාවක් තියාගන්න බැරි වෙනවා.මොකද පරන සතුරෙක් නගරයට එනවා.ඒ ග්‍රොඩ්.බෙරි සහා නෝරා කොච්චචර උත්සහා කලත් ග්‍රොඩ් නතර කරන්න  බැරිි වෙනවා.ඒ නිසා ඔවුන්ට සිද්ද වුනා නැවත කින්ග් ෂාර්ක්ව ගෙන්න.අන්තිමේදි  කින්ග් ෂාර්ක්ගෙ  උදවුවෙන්ග්‍රොඩ්ව පරාජය කරන්න පුලුවන් වුනා.නමුත් නැවත  කින්ග් ෂාර්ක්ට මනුස්සයෙක් වෙන්නනම් බැරිි වුනා.කොහොම හරි මේටා බෙහේ්ත සාර්ථකයි.දැන් බෙරිිට ඔනෙ සිකේඩාගෙන් මේ බෙත ලබාගන්න කැමතිද කියලා දැනගන්න.ඉතින් ඉදිරියෙදි  කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

The Glorious Seven (2019) ‍විශිෂ්ටයන් හත්දෙනා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Glorious Seven (2019).මේහි අධ්‍යක්ෂනය සහා  රචනය Harald Franklin අතින් සිදු විය.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස හොලිවුඩ් නළු Jerry Kwarteng රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Fernando Carrera / Maurice Nash / Fernando Corral / Ilker Kurt / Ender Atac /   Usman Maqpool /  Julia Mulligan / Sara Sálamo / Sophie Toropchina / Marina Kinski / Joan Ruiz / Vladimir Parkhomchuk / Santos Adrián / Maksim Kolesnichenko වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 11 March 2019

Arrow: Season 07 , Episode 15 ( Training Day ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 15. අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 11 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ආගස් එකෙන් ඩාන්ටේ අල්ලගන්න රහස් මේහේයුමක් දියත් කරනවා.මේ වැඩේට ඔලිවර් සහා ෆෙල්සිටිගෙනුත් උදවු ගන්නවා.ඒ වගෙම මේ වෙද්දි ෆෙල්සිටි මවක් වෙන්න යනවා කියලා දැනගන්නවා.නමුත් ඇය  ඒ ගැන මුලින්ම කියන්නෙ ලොරල්ට විතරයි.මේ අතර තුර ඔලිවර් සහා රේනෙ එකතු  වෙලා එමිකොගේ මවගේ මිණිමරුවා අල්ලා ගන්නවා.මේ අතරේ ආගස් එක ඔවුන්ගේ මේහේයුම දියත් කරනවා.නමුත් ඔවුන්ට ඩාන්ටේ අල්ලා ගන්න බැරිවෙනවා.මේ අතර ඩාන්ටේ විසින් එමිකොව මුණ ගැසෙනවා.එහිදි ඇයට නැවත ඔවුන් සමග එකතු වෙන්න කියනවා.මේ අතර තුර ඩියැස් රදවා තිබේන සිර කුටිය ගාවට යමෙක් පැමිනෙනවා.ඒ එක්කම ඩියැස්ගේ ඇගට ආරක්ෂක පද්දතිය හරහා ජලය  වැනි දෙයක් දමනවා.ඒ සමගම යමෙක් ඔහුගේ ඇගට ලයිටරයක් දල්වා විසිකරනවා.එහිදි ඩියැස් සම්පුර්ණයෙන්ම ගිනිගන්නවා.ඉතින් ඩියැස්ගේ අවසානය මෙයද.ඔහුට ගිනි තිබ්බෙ කවුද?.එමිකො සගවන රහස කුමක්ද?.ටයිම් ලයින් කතාවේ ‍ෆෙල්සිටිගේ දියණියට  සහා විලියම්ට ලැබේන කැසට් පටයේ තියෙන්නෙ මොනවාද?.මේ  සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 10 March 2019

Supergirl (2019) Season 4, Episode 14 ( Stand and Deliver ) වීර කෙල්ල හතරවන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු  මස 10 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Mr. Majnu (2019) ‌‌‌ක‌ොල්ලො ඉතින් ‌ක‌ොල්ලොම තමා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. Majnu (2019) මේහි අධ්‍යක්ෂනය Venky Atluri අතින් සිදු විය.කතාව සහා තිර  රචනය P. Sathish Chandra අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Akhil Akkineni රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Nidhhi Agerwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Hyper Aadi / Ro Ashika / Raja Chembolu / V. Jayaprakash  Farah Karimaee Kadambari Kiran / Nina Kumar / Izabelle Leite / Pavithra Lokesh / Anisha Mandhara / Seema Morar / Nagendra Babu /  Victor Nita වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 6 March 2019

Black Lightning ( 2019 ) Season 2, Episode 14 ( The Book of Secrets: Chapter Four: Original Sin ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 04 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday 5 March 2019

The Flash: Season 5, Episode 15 ( King Shark vs. Gorilla Grodd ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 පහාළොස්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 මාර්තු  මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.ටයිම් ට්‍රැවල් එක නිසා නොරාට ලොකු ප්‍ර‍ශ්ණයක් ඇති වුනා.කොහොම හරි අවසානයේ කණ්ඩායමට ඒ ගැන කියලා නොරාට හැකි වුනා සිකේඩාව පරද්දන්න.ඒ වගේම ෂර්ලොක් යම් දෙයක් හොයා ගෙන තියෙන පාටයි නොරාගේ රහස ගැන.මේ සියල්ලත් එක්ක මේටා මිනිසුන් සුව කරන්න සිස්කෝ හදපු බෙහතත් සාර්ථකයි.ඉතින් මේතනින් ඒහාට කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 4 March 2019

Arrow: Season 07 , Episode 14 ( Brothers & Sisters ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 14. අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු මස 04 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.නගරයේ සිදුවුන මිනිමැරුම් කිහිපයක් සහා ඇරෝ කණ්ඩායමේ සමාජිකයින්ට ලැබුනු අමුතුම අකාරයේ පනිවිඩ සටහන් කරපු කොල කැලි ටිකත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියන එක කණ්ඩායමට තෙරේනවා.කොහොම හරි කණ්ඩායම එකතු වෙලා මේ මිණිමරුවා ඉන්න තැන සොයා ගන්නවා.එතනදි නොසිතු විදියට මිණිමාරුවා විසින් ඩයිනාගේ බෙල්ල කපා දමනවා.ඒ වගේම ඇය දකිනව ඒ කවුද කියලා.කාටවත් සිතා ගන්න බැරි වෙනවා මේ ඔලිවර් සමග සිරගෙදර සිටිය ස්ටැන්ලි කියලා.ඩයනාව බෙරා ගනන් කටර්ස් නිර්මානය කල අලුත් උපකරනයකින් හැකි වෙනවා.අනතුරුව ඇයව රොහල් ගත කරනවා.මේ අතර ස්ටැන්ලි ඔලිවර්ගේ නිවසට ඇතුල් වෙනවා.එතනදි ඔහු ඔලිවර්ගේ නිවසට යම් විසක් ඇතුලත් කරනවා.ඒ නිසා ඔලිවර් සහා ෆෙල්සිටිටත් ඒ වගේම විලියම්ටත් ඉන්න තැන්වලින් නැගිටින්න බැරි වෙනවා.කොහොම හරි ස්ටැන්ලි කතා කරන අතර තුර විලියම් ලග තියෙන බොතලයක් අමාරුවෙන් ඔලිවර් ලගට මාරු කරනවා.එකෙන් ඔලිවර් ස්ටැන්ලිට පහර දිලා සිහිමුරුජා කරනවා.ඩයනාට රොහලදි සැත්කමක් සිදු කරනවා.දොස්තරලා කියන විදියට ඇයට කතා කරන්න බැරි වෙයි කියලා පොඩි සැකයක් තියෙනවා.ඒ වගේම විලියම් නැවත තමන්ගේ සියා සහා ආච්චි ලගට යන්න ලැස්ති වෙන අතරේ ෆෙල්සිටි හට දොස්තරගෙන් ලැබේන ඇමතුමේ මොකක් හරි ප්‍ර‍ශ්ණයක් තියෙනවා කියලා පෙනවා.ඒ වගේම ටයිම් ලයින් කතාවේ තවත් අමුතු දෙයක් සිදු වෙනවා.ෆෙල්සිටිට දුවෙක් ඉන්නවා.ඒ විලියම්ගේ නංගි.ඒ වගේම ඇය කියනවා ෆෙල්සිටි තාම ජිවත් වෙනවා කියලා.ඒ වගේම එතන ඉන්නවා ජොන්ගේ පුතා.ඉතින් ඉදිරියේදි කුමක් සිදුවේද?  ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Supergirl (2019) Season 4, Episode 13 ( What's So Funny About Truth, Justice, and the American Way? ) වීර කෙල්ල හතරවන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මාර්තු  මස 03 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday 2 March 2019

Team 5 (2017) පහේ කල්ළිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Team 5 (2017) මේහි අධක්ෂනය සහා රචනය  Suresh Govind අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස S. Sreesanth රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Nikki Galrani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pearle Maaney / Makrand Deshpande / Sumesh Krishnan / BABU ANTONY / ASKAR ALI වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 1 March 2019

Charlie Chaplin 2 (2019) චාර්ලි චැප්ලින් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Charlie Chaplin 2 (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Sakthi Chidambaram අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Prabhu Deva රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Nikki Galrani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prabhu Adah Sharma / Sameer Kochhar / Amit Bhargav /  Luthfudeen / Aravind Akash / Vivek Prasanna / Dev Gill / S. Ravi Mariya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Odiyan (2018) ඔඩියන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Odiyan (2018) මේහි අධක්ෂනය V.A. Shrikumar Menon අතින් සිදුවිය.තිර රචනය  Harikrishnan (as Hari Krishnan) අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස මළයාලම් සිනමාවේ සුපිරි නළු Mohanlal රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Manju Warrier රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Prakash Raj / Manoj Joshi / Innocent / Siddique / Nandu / Narain / Kailash / Harith Cnv /  Sreejaya Nair /  Sana Altaf / Santhosh Keezhattoor / Aneesh Menon / Mammootty වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com