Sunday 24 June 2018

Raju Gadu (2018) රාජු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Raju Gadu (2018)
 මේහි අධ්‍යක්ෂනය Sanjana Reddy අතින් සිදු විය. රචනය සහා දෙබස් Veligonda Srinivas  අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Raj Tarun රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Amyra Dastur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Krishna Bhagavan / Raghu Kumar Karumanchi Khayyum /  Nagineedu  / Rajendra Prasad  /Praveen / Prudhviraj / Rajendraprasad /  Rao Ramesh /  Shiju  / Sithara / Subbaraju වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 19 June 2018

Isle of Dogs (2018) නැතිවුන සුනඛයා සොයා ගිය අපුරු වීර චාරිකාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අප්‍රේල් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Isle of Dogs (2018).මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Wes Anderson  අතින් සිදුවිය. කතාව Wes AndersonRoman Coppola / Jason Schwartzman සහා Kunichi Nomura අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Bryan Cranston Koyu Rankin / Edward Norton Bob Balaban / Bill Murray / Jeff Goldblum / Kunichi Nomura / Akira Takayama / Greta Gerwig / Frances McDormand / Akira Ito / Scarlett Johansson Harvey Keitel /  F. Murray Abraham / Yoko Ono වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 18 June 2018

Supergirl (2017) Season 3, Episode 23 ( Battles Lost and Won ) (Final Episode) වීර කෙල්ල තෙවන අදියර 23 වන කොටස ( 3 වන අදියර අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  ජුනි  මස 18 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Into the Badlands: Season 3, Episode 08 ( Chapter XXIV: Leopard Catches Cloud ) මුවහත් වු අසිපත තුන්වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  ජුනි මස 18 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  Paco Cabezas අතින් සිදුවිය.රචනය Matt Lambert අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ලැබි ඇති අතර. 

Sunday 17 June 2018

Rampage (2018) රැම්පෙජ්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අප්‍රේල් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rampage (2018).මේහි අධ්‍යක්ෂනය Brad Peyton අතින් සිදු විය.තිර රචනය  Ryan Engle / Carlton Cuse / Ryan J. Condal සහා Adam Sztykiel අතින් සිදු විය.කතාව Ryan Engle අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු  Dwayne Johnson රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Naomie Harris සහා Malin Akerman රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jeffrey Dean Morgan / Jake Lacy / Joe Manganiello / Marley Shelton / P.J. Byrne /  Demetrius Grosse / Jack Quaid / Breanne Hill / Matt Gerald / Will Yun Lee / Urijah Faber / Bruce Blackshear වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Saturday 16 June 2018

Inttelligent (2018) නුවණක්කාරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Inttelligent (2018)
 මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Vinayak V.V. අතින් සිදු විය. දෙබස් සහා කතාව Siva Akula අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස   Sai Dharam Tej රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Lavanya Tripathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Siva Akula / Brahmanandam  Rahul Dev /  Dev Gill  / Sandhya Janak  /  Kadambari Kiran / Vinit Kumar / Krishna Murali Posani / Prudhviraj / Rahul Ramakrishna Vidyullekha Raman / Thagubothu Ramesh / Sapthagiri වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 14 June 2018

Escape Plan 2: Hades (2018) පැනයාමේ සැලසුම 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 29 වන දින තිරගතවිම් ආරම් විමට නියමිතව තිබුන චිත්‍ර‍පටියක්.නමුත් මිට සුළු මොහොතකට කලින් මේහි ටොරන්ට් අන්තර්ජාලයට නිකුත් වුනා. චිත්‍රපටියේ නම Escape Plan 2: Hades (2018).මේහි අධ්‍යක්ෂනය Steven C. Miller අතින් සිදු විය.රචනය  Miles Chapman අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Sylvester Stallone  සහා Dave Bautista රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන  Baylee Curran සහා Jaime King  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Wes Chatham / Titus Welliver  / Jesse Metcalfe / 50 Cent / Vincent Young / Lydia Hull / Ashley Cusato / Zeeko Zaki / Xiaoming Huang / Ming Xi / Alphonso A'Qen-Aten Jackson වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 11 June 2018

Supergirl (2017) Season 3, Episode 22 ( Make it Reign ) වීර කෙල්ල තෙවන අදියර 22 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  ජුනි  මස 12 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Into the Badlands: Season 3, Episode 07 ( Chapter XXIII: Dragonfly's Last Dance ) මුවහත් වු අසිපත තුන්වන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  ජුනි මස 10 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  Paco Cabezas අතින් සිදුවිය.රචනය LaToya Morgan  අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ලැබි ඇති අතර. 

October (2018) ආදරයේ අර්ථකතනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අප්‍රේල් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම October (2018).මේහි අධ්‍යක්ෂනය Shoojit Sircar අතින් සිදු විය.රචනය  Juhi Chaturvedi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස බොලිවුඩ් නළු Varun Dhawan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි  Banita Sandhu  රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Gitanjali Rao / Sahil Vedoliyaa / Isha Chaturvedi /  Prateek Kapoor /  Iteeva Pandey /  Karamveer Kanwar / Ashish Ghosh / Rachica Oswal වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday 9 June 2018

Zoo (2017) / (2018) පුංචි ඇත් පැටවා වෙනුවෙන් ඔහු කල සටන " සත්‍ය කතාවක් ඇසුරින් "

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේම චිත්‍ර‍පටිය සත්‍ය කතාවක් පාදක කර ගනිමින් නිර්මානය වු චිත්‍ර‍පටියක් වන අතර චිත්‍රපටියේ නම Zoo (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Colin McIvor  අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා ලෙස Art Parkinson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස Amy Huberman රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Toby Jones / Penelope Wilton / Ian McElhinney / Damian O'Hare / Stephen Hagan / Lalor Roddy / Seamus O'Hara / Maggie Cronin / Clare McMahon / Ian O'Reilly / Pauline Hutton / Geraldine McAlinden / James Stockdale වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday 8 June 2018

Bharat Ane Nenu (2018) දුෂනයට එරේහිව නැගිසිටින සමාජ ආරක්ෂකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අප්‍රේල් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bharat Ane Nenu (2018)
 මේහි අධ්‍යක්ෂනය සහා රචනය Siva Koratala අතින් සිදු විය. කතාව Srihari Nanu අතින් සිදු විය.පිටපත් සම්බන්ධිකරනය Trivedi Meda අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Mahesh Babu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Kiara Advani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Rajitha  Ajay /  Yashpal Sharma  / Rajsekhar Aningi  / Sarath Kumar / Krishna Murali Posani / Sithara /  P. Ravi Shankar /  Devaraj  / Jeeva / Rao Ramesh / Brahmaji වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 7 June 2018

The Jungle Bunch (2017) "Les as de la jungle (original title)" කැලෑවෙ ආරක්ෂකයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Jungle Bunch (2017).මේහි අධ්‍යක්ෂනය David Alaux අතින් සිදුවිය.රචනය  David Alaux / Eric Tosti සහා Jean-François Tosti අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Philippe Bozo Laurent Morteau / Pascal Casanova Céline Montsarrat / Emmanuel Curtil / Paul Borne / Marie-Christine Darah / Frantz Confiac /  Alain Dorval / Richard Darbois / Michel Mella /  Jean-Philippe Puymartin Barbara Tissier /  Alexis Tomassian  / Olivier Cordina වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 6 June 2018

Kaali (2018) කාලී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kaali (2018) මේහි අධක්ෂනය  Kiruthiga Udhayanidhi  අතින් සිදු විය.රචනය  Bhashyasree (telugu dialogue) සහා Kiruthiga Udhayanidhi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Antony රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන  Sunaina / Anjali / Amritha සහා Shilpa Manjunath රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vela Ramamoorthy Nassar  RK Suresh Jayaprakash  / Yogi Babu  / Madhusudhan Rao   වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 5 June 2018

Supergirl (2017) Season 3, Episode 21 ( Not Kansas ) වීර කෙල්ල තෙවන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  ජුනි  මස 04 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 3 June 2018

Kanaka (2018) ඛනක

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kanaka (2018)
මේහි අධ්‍යක්ෂනය  R. Chandru  අතින් සිදු විය.රචනය සහා කතාව  Vasanthabalan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු  Duniya Vijay රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි කැනඩා නිළියන් වන   Haripriya සහා Manvitha Harish   රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  P. Ravishankar  Sadhu Kokila Rangayana Raghu  / Achyuth Kumar
 / Srinivasa Murthy / Sudha Belawadi / Yuga Chandru / Padmaja Rao වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Into the Badlands: Season 3, Episode 06 ( Chapter XXII: Black Wind Howls ) මුවහත් වු අසිපත තුන්වන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  ජුනි මස 03 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  James Marshall අතින් සිදුවිය.රචනය  Evan Endicott සහා Josh Stoddard  අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර. 

Friday 1 June 2018

Sherlock Gnomes (2018) සුපිරි රහස් පරික්ෂකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sherlock Gnomes (2018).මේහි අධ්‍යක්ෂනය John Stevenson අතින් සිදුවිය.තිර රචනය  Ben Zazove අතින් සිදුවිය.කතාව Andy Riley / Kevin Cecil / Emily Cook සහා Kathy Greenberg අතින් නිර්මානය විය.චරිත නිර්මානය Rob Sprackling / John Smith / Andy Riley / Kevin Cecil / Kelly Asbury සහා Steve Hamilton Shaw අතින් සිදු විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Kelly Asbury Mary J. Blige / Emily Blunt Julio Bonet / Gary Bradbury / Michael Caine / Gang Chi / Rosalie Craig / Jamie Demetriou / Johnny Depp / Chiwetel Ejiofor / Dexter Fletcher Steve Hamilton Shaw /  Leyla Hobart / James Hong වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Iravukku Aayiram Kangal (2018) ඒ රාත්‍රියට ඇස් දහසක් තිබේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Iravukku Aayiram Kangal (2018) මේහි අධක්ෂනය Mu. Maran
 අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Arulnithi සහා Ajmal Ameer රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන  Mahima Nambiar සහා Vidya Pradeep රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස   Abhinayashree Anandraj Gajaraj Achyuth Kumar  / Aadukalam Naren / Lakshmi Ramakrishnan / Chaya Singh / Suja Varunee / Ravi Venkatraman / John Vijay  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත. 

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com