Saturday 31 August 2019

The Dark Crystal: Age of Resistance (2019-) අදුරු පළිගුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් ටිවි කතා මාලාවක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ    Netflix විසින් නිකුත් කල අලුත්ම අලුත් ටිවි කතා මාලාව.මේ කතා මාලාව 2019 වසරේ ආගෝස්තු මස 30  වන දින විකාශය ආරම්භ කල කතා මාලාවක්. කතා මාලාවේ නම The Dark Crystal: Age of Resistance (2019).මේහි අධ්‍යක්ෂනය Louis Leterrier අතින් සිදු විය.නිර්මානය Jeffrey Addiss සහා Will Matthews  අතින් සිදුවිය. මෙහි රංගනයෙන්  Sigourney Weaver / Donna Kimball / Anya Taylor-Joy / Alice Dinnean /  Taron Egerton / Neil Sterenberg / Nathalie Emmanuel / Beccy Henderson / Keegan-Michael Key / Victor Yerrid / Benedict Wong / Simon Pegg / Warrick Brownlow-Pike / Awkwafina / Helena Smee / Mark Hamill / Jason Isaacs / Dave Chapman / Harvey Fierstein / Louise Gold / Alicia Vikander / Mark Strong / Harris Dickinson / Toby Jones / Caitriona Balfe / Gugu Mbatha-Raw /  Helena Bonham Carter / Charlie Condou / Natalie Dormer / Dave Goelz / Lena Headey / Ralph Ineson / Eddie Izzard / Theo James / Hannah John-Kamen / Shazad Latif / Andy Samberg / Ólafur Darri Ólafsson  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 29 August 2019

Dark Phoenix 2019 දුෂ්ට පක්ෂියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ  ජුනි මස 07 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dark Phoenix 2019.මේහි අධ්‍යක්ෂනය සහා රචනය 
Simon Kinberg අතින් සිදුවිය.කතාව Chris Claremont / John Byrne සහා Dave Cockrum අතින් නිර්මානය විය.මෙහි  රංගනයෙන්  James McAvoy / Michael Fassbender / Jennifer Lawrence / Nicholas Hoult / Sophie Turner / Tye Sheridan / Alexandra Shipp / Evan Peters /  Kodi Smit-McPhee / Jessica Chastain /  Scott Shepherd / Ato Essandoh / Brian d'Arcy James / Halston Sage / Lamar Johnson වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 25 August 2019

Student of the Year 2 (2019) වසරේ ශිෂ්‍යයා 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ මැයි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Student of the Year 2 (2019) මේහි අධ්‍යක්ෂනය  Punit Malhotra අතින් සිදු විය.රචනය Arshad Sayed අතින් සිදු විය.චරිත නිර්මානය  Karan Johar අතින් සිදුවිය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු Tiger Shroff රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Tara Sutaria සහා  Ananya Panday රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gul Panag /  Farah Khan / Harsh Beniwal / Manjot Singh / Aditya Seal / Manoj Pahwa / Ayesha Raza / Vishal Dadlani / Samir Soni /
Rajesh Kumar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 22 August 2019

Ninu Veedani Needanu Nene (2019) මම ඔබ අතහරින සෙවණැල්ල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ninu Veedani Needanu Nene (2019) මේහි අධක්ෂනය සහා රචනය Caarthick Raju අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Sundeep Kishan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anya Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay. /  Vi Anand / Ashiq. / Daya / Kayal Devaraj / Dheena / Divya Ganesh / Michael George / Poornima Jayaram / Ravi Kamal / Karunakaran / Vennela Kishore / Kumaravel / Malavika Nair  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sunday 18 August 2019

Dharmaprabhu (2019) යුක්තියට අධිපති ධර්මප්‍ර‍භු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dharmaprabhu (2019) මේහි අධක්ෂනය සහා රචනය S. Muthukumaran අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  දමිළ සිනමාවේ  විකට නළුවකු වන Yogi Babu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Meghna Naidu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sam Jones / Ramesh Thilak  / Rajendran / Karunakaran / Radha Ravi / Azhagam Perumal  / Bosskey / Manobala / Rekha / Shanmugam Muthusamy / Janani Iyer (Cameo appearance)  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 15 August 2019

Krypton (2019– ) Season 2, Episode 10 ( The Alpha and the Omega ) " Season 2 Final Episode " සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර අවසන් කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 අගොස්තු  මස 14 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.6/10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Monday 12 August 2019

The Secret Life of Pets 2 (2019) මේන්න කට්ටිය ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 07 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Secret Life of Pets 2 (2019) .මේහි අධ්‍යක්ෂනය  Chris Renaud සහා  Jonathan del Val අතින් සිදු විය.රචනය  Brian Lynch අතින් සිදු විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Patton Oswalt Kevin Hart / Harrison Ford Eric Stonestreet / Jenny Slate / Tiffany Haddish Lake Bell / Dana Carvey  /  Bobby Moynihan /  Hannibal Buress / Chris Renaud / Ellie Kemper /  Pete Holmes Henry Lynch / Nick Kroll වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 11 August 2019

K-13 (2019) සත්‍ය කුමක්ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම K-13 (2019) මේහි අධක්ෂනය / කතාව සහා රචනය 
Barath Neelakantan අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  Arulnithi  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Shraddha Srinath රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gayathrie / Yogi Babu / 'Eruma Saani' Vijay  / Ramesh Thilak  / Jangiri Madhumitha / Adhik Ravichandran වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 9 August 2019

Chithiram Pesuthadi 2 (2019) Ula (original title) පිංතුරයක් කතාකරයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chithiram Pesuthadi 2 (2019) මේහි අධක්ෂනය සහා රචනය 
  Rajan Madhav  අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවන් ලෙස Vidharth සහා Ajmal Ameer රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Radhika Apte සහා Gayathrie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nivas Adithan / Priya Banerjee / Dwayne Bravo /  Vatsan Chakravarthy / Ganeshkar / Ashok Kumar / Niveditha / Blade Shankar / Shammi Thilakan  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 8 August 2019

Agent Sai Srinivasa Athreya (2019) රහස් පරික්ෂක සායි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Agent Sai Srinivasa Athreya (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Swaroop Rsj අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Naveen Polishetty රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Shruti Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shredha Rajagopalan / Appaji Ambarisha Darbha / Suhas P / Ramdutt / Krishneswar Rao / Viswanath / Chanakya Tejas / Kranthi Priyan / Suri K Chaplin / Lavanya / Mahija / Sandeep Raj / Vinu Varma  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Mr. Local (2019) දේශිය මහත්තයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. Local (2019) මේහි අධක්ෂනය සහා රචනය 
 M. Rajesh අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Sivakarthikeyan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radhika Sarathkumar / Sathish / Yogi Babu / Narayan Lucky / Thambi Ramayya / Robo Shankar / John Vijay / Harija / Nakshathra / Balaji / Shalu Shammu / Anil Murali  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Vennila Kabaddi Kuzhu 2 (2019) තම පියාගෙ සිහීනය සැබැකිරිමට වෙර දරන පුතෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vennila Kabaddi Kuzhu 2 (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Selva Sekaran අතින් සිදුවිය.කතාව Suseenthiran අතින් නිර්මානය විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස  Vikranth රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Arthana Binu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Appukutty / Kishore Kumar G. / 'Ganja' Karuppu / Anupama Kumar / Lakshmi / S. Ravi Mariya / Pasupathy / Soori වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 7 August 2019

Krypton (2019– ) Season 2, Episode 09 ( Blood Moon ) සුපිරි විරයාගේ ආගමනයට පෙර දෙවන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2019 අගොස්තු  මස 07 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.7/10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday 6 August 2019

Game Over (2019) ඇයගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Game Over (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Ashwin Saravanan අතින් සිදුවිය.දෙබස් Kaavya Ramkumar (Tamil dialogues)  සහා Venkat Kacharla (Telugu dialogues) අතින් නිර්මානය විය.මෙහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Taapsee Pannu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ramya Subramanian / Vinodhini Vaidynathan / Anish Kuruvilla / Parvathi T. / Sanchana Natarajan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

The Hustle (2019) කලබල ගොඩක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Hustle (2019).මේහි අධ්‍යක්ෂනය Chris Addison අතින් සිදු විය.තිර රචනය 
Stanley Shapiro / Paul Henning / Dale Launer සහා Jac Schaeffer අතින් සිදුවිය.කතාව Stanley Shapiro / Paul Henning සහා Dale Launer අතින් නිර්මාණය විය. මෙහි ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරූපි හොලිවුඩ් නිළියන් වන Anne Hathaway සහා Rebel Wilson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නළුවන් ලෙස හොලිවුඩ් නළුවන් වන Alex Sharp සහා Dean Norris රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Timothy Simons / Douggie McMeekin / Ashley McGuire / Casper Christensen / Eloise Lovell Anderson /  Philip Desmeules / Ingrid Oliver / Jarreau Antoine / Nicholas Woodeson / Celine Abrahams / Raffaello Degruttola / Alex Gaumond / Guy Warren-Thomas වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 5 August 2019

Kolaigaran (2019) මිනීමරුවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kolaigaran (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Andrew Louis අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවන් ලෙස  සුපිරි දමිළ නළුවන් වන Arjun Sarja සහා Vijay Antony රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Ashima Narwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Seetha / Nassar / Sathyan / Guru Somasundaram / Mayilsami / John Vijay / VTV Ganesh / SAMPATH RAMBAGAVATHI PERUMAL වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 2 August 2019

Bharat (2019) භාරත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ජුනි මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Bharat (2019) මේහි අධ්‍යක්ෂනය Ali Abbas Zafar අතින් සිදු විය.තිර රචනය Su-jin Park අතින් සිදු විය.රචනය Varun V. Sharma සහා Ali Abbas Zafar අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි බොලිවුඩ් නළු Salman Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sunil Grover / Tabu / Jackie Shroff / Sonali Kulkarni / Kashmira Irani Aashif Sheikh / Disha Patani /  Dhiren Ahuja / Saif Akhtar / Gs Arora / Riva Arora / Shashank Arora / Kiran Arya වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com