Thursday 8 August 2019

Vennila Kabaddi Kuzhu 2 (2019) තම පියාගෙ සිහීනය සැබැකිරිමට වෙර දරන පුතෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුලි මස 12වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vennila Kabaddi Kuzhu 2 (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Selva Sekaran අතින් සිදුවිය.කතාව Suseenthiran අතින් නිර්මානය විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස  Vikranth රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Arthana Binu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Appukutty / Kishore Kumar G. / 'Ganja' Karuppu / Anupama Kumar / Lakshmi / S. Ravi Mariya / Pasupathy / Soori වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු7.5 /10 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 142 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


Proper HD DVD + ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 267MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 397MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 734MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 874MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip 720P torrent



විඩියොව මෙතනින් බලන්න Vennila Kabaddi Kuzhu 2 (2019) Movie Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com