Friday 2 August 2019

Bharat (2019) භාරත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ජුනි මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Bharat (2019) මේහි අධ්‍යක්ෂනය Ali Abbas Zafar අතින් සිදු විය.තිර රචනය Su-jin Park අතින් සිදු විය.රචනය Varun V. Sharma සහා Ali Abbas Zafar අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි බොලිවුඩ් නළු Salman Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sunil Grover / Tabu / Jackie Shroff / Sonali Kulkarni / Kashmira Irani Aashif Sheikh / Disha Patani /  Dhiren Ahuja / Saif Akhtar / Gs Arora / Riva Arora / Shashank Arora / Kiran Arya වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7ලැබි ඇති අතර.දැනට ලැබු මුළු අදායම USA:  $2,971,549, වේ. විනාඩි 167 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



 Hindi HQ TRUE HD DVD + ESubs 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 279MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 427MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 670MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.70GB WEB-DL 720p torrent 



විඩියොව මෙතනින් බලන්න Bharat (2019) Movie Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

6 comments:

  1. ජයවේවා

    ReplyDelete
  2. පුලුවන්නම් ඩිරෙක් ලින්ක් එකතුකරන්න . ටොරන් ඔහොම්ම තීද්දි

    ReplyDelete
  3. Subtitles එක ගන්න බැරිද?

    ReplyDelete
  4. Replies
    1. දිලා තියෙන එවා කියවලා පිංතුර ටික බලලා නෙමේද ඔය ප්‍ර‍ශ්නය මගෙන් ඇහුවේ

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com