Tuesday 6 August 2019

Game Over (2019) ඇයගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Game Over (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Ashwin Saravanan අතින් සිදුවිය.දෙබස් Kaavya Ramkumar (Tamil dialogues)  සහා Venkat Kacharla (Telugu dialogues) අතින් නිර්මානය විය.මෙහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Taapsee Pannu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ramya Subramanian / Vinodhini Vaidynathan / Anish Kuruvilla / Parvathi T. / Sanchana Natarajan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 102 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


Tamil HD DVD + ESubs 



ටොරන්ට් එක මේතනින් ගන්න Download 275MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 425MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 726MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.49GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Game Over (2019) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com