Monday 27 May 2019

Captain Marvel (2019) සුපිරි වීර වරියකගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Captain Marvel (2019).මේහි අධ්‍යක්ෂනය Anna Boden සහා Ryan Fleck අතින් සිදු විය.තිර රචනය  Anna Boden / Ryan Fleck සහා Geneva Robertson-Dworet  අතින් සිදුවිය.කතාව Nicole Perlman / Meg LeFauve / Anna Boden / Ryan Fleck සහා Geneva Robertson-Dworet අතින් නිර්මාණය විය. මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Brie Larson රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Samuel L. Jackson / Ben Mendelsohn / Jude Law / Annette Bening /  Lashana Lynch / Clark Gregg / Rune Temte / Gemma Chan / Algenis Perez Soto / Djimon Hounsou / Lee Pace / Chuku Modu / Matthew Maher / Akira Akbar වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 26 May 2019

Seetharama Kalyana (2019) සීතාගෙයි රාමාගෙයි විවාහය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Seetharama Kalyana (2019) මේහි අධක්ෂනය / කතාව සහා තිර රචනය  Harsha අතින් සිදුවිය.දෙබස්  Prashanth Rajappa අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Nikhil Gowda රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Rachita Ram රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Joy Badlani  Chikkanna / Sanjay Kapoor / Sadhu Kokila / Sarath Kumar / Girija Lokesh / Madhoo / Adithya Menon  / P. Ravi Shankar / Nayana / Shivaraj K. R. Pete / Bhagyashree /Aditya Menon  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Saturday 25 May 2019

Kavacha (2019) ආරක්ෂාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kavacha (2019) මේහි අධක්ෂනය Gvr Vasu අතින් සිදුවිය.රචනය M.S. Ramesh අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කන්නඩ නළු Shivarajkumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Kruthika Jayakumar සහා Isha Koppikar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Baby Meenakshi  Vasishta N. Simha / Iti Acharya / Ravi Kale / Dhritiman Chatterjee / Joy Badlani  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Avengement (2019) පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Avengement (2019).මේහි අධ්‍යක්ෂනය Jesse V. Johnson අතින් සිදු විය.රචනය 
Jesse V. Johnson සහා Stu Small අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Scott Adkins රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි හොලිවුඩ් නිළි Kierston Wareing රංගනයෙන් දායක වේ.  සෙසු නළු නිළියන් ලෙස Craig Fairbrass /Thomas Turgoose / Nick Moran Leo Gregory / Beau Fowler / Louis Mandylor / Terence Maynard / Ross O'Hennessy / Daniel Adegboyega / Mark Strange / Jane Thorne / Luke LaFontaine / Greg Burridge වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday 24 May 2019

Junglee (2019) වනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ මාර්තු 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Junglee (2019) මේහි අධ්‍යක්ෂනය Chuck Russell අතින් සිදු විය.තිර රචනය Adam Princei සහා Chuck Russell අතින් සිදු විය.කතාව Ritesh Shah අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Vidyut Jammwal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි බොලිවුඩ් නිළියන් වන  Asha Bhat සහා Pooja Sawant රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Vishwanath Chatterjee /  Makrand Deshpande /Atul Kulkarni  / Akshay Oberoi / Dinesh Rajpurohit Rahul Verma Rajput / Abhijit Sinha /  Thalaivasal Vijay / Vishwanath / Shankar Yadav වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Rim of the World (2019) පිටසක්වලයින්ගෙන් ලෝකය බේරා ගන්න ඔවුන්ට හැකි වේද?

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rim of the World (2019).මේහි අධ්‍යක්ෂනය McG අතින් සිදු විය.රචනය 
Zack Stentz අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස ළමා නළුවන් වන Benjamin Flores Jr./ Jack Gore (II) සහා Alessio Scalzotto රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස ළමා නිළි Miya Cech රංගනයෙන් දායක වේ.  සෙසු නළු නිළියන් ලෙස Lynn Collins /Annabeth Gish / Michael Beach / Tony Cavalero / Dean Jagger / Andrew Bachelor / Punam Patel / Andrea Susan Bush / Kerry Westcott / Annie Cavalero / Allan Graf වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 19 May 2019

Supergirl (2019) Season 4, Episode 22 ( The Quest For Peace ) (SEASON 04 FINAL EPISODE) වීර කෙල්ල හතරවන අදියර 22 වන කොටස ( 4 වන අදියර අවසාන කොටස )


ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මැයි මස 19 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Friday 17 May 2019

Kanchana 3 (2019) කාංචනා 3

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kanchana 3 (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Lawrence Raghavendra අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු  Lawrence Raghavendra රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Oviya / Vedika සහා Nikki Tamboli රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kovai Sarala Soori / Kabir Duhan Singh / Tarun Arora / Anupama Kumar / Sriman / Devadarshini Chetan / Aathma Patrick  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා..!!!


Thursday 16 May 2019

Chitralahari (2019) දෛවය නැවත ලියන්න හැකිවුනොත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chitralahari (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Thirumala Kishore අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sai Dharam Tej රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kalyani Priyadarshan සහා Nivetha Pethuraj රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajshri Nair / Rohini Hattangadi / Krishna Murali Posani / Vennela Kishore / Rao Ramesh / V. Jayaprakash / Suneel / Hyper Aadi / Brahmaji / Bharath Reddy  / Chammak Chandra /  Pavithra Lokesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 14 May 2019

The Flash: Season 5, Episode 22 ( Legacy ) (SEASON 05 FINAL EPISODE) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 22 වන කොටස ( 5 වන අදියර අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 අවසාන කොටස අරගෙන ආවා.අවසාන කොටස විකාශය වුනේ 2019 මැයි  මස 14 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.දෙවෙනි සිකේඩා විසින් සියලු මේටා වරු මරා දමන්නයි යන්නේ.ෆැලැෂ් කණ්ඩායම එක නතර කරන්න සැලසුමක් දියත් කරනවා.ඒ මේටා බෙහේත සැම මේටා වරයකුටම දෙන්න.ඉතින් නගරයේ ඉන්න සියලු මේටා වරු CCPD එකට ගෙන්නන්න කටයුතු කරනවා.මේ අතරේ ෆැලැෂ් කණ්ඩායම සිකේඩා නතර කරන්න ඇය කරන්න යන දේ  කොහේ ඉදන් කරන්න යනවාද කියලා හොයනවා.ඒ සදහා නොරාව යොදාගන්නවා.අවසානයේදි ෆැලැෂ් කණ්ඩායම දැන ගන්නවා සිකේඩා පහර දෙන්න යන්නේ CCPD එකට කියලා.ඒ වෙද්දිත් සිකේඩා CCPD එකට ගිහිල්ලා වැඩ පටන් අරන්.ඒ අවස්ථාවේදි  ෆැලැෂ් කණ්ඩායමත් එතනට යනවා.කොහොම හරි සිකේඩාට පහර දිලා ඇයව නතර කරන්න බෙරි  රැල්ෆ් සහා  කෙට්ලන් උත්සහා කරනවා.ඒ අතරේ සිස්කෝ විසින් සිකේඩාගේ මේටා වරු විනාශ කරන්න යන උපකරනය අක්‍රීය කරන්න උත්සහා කරනවා.බෙරිටත් කෙට්ලන්ටත් රැල්ෆ්ටත් සිකේඩා නතර කරන්න බැරි වෙනවා.නමුත් ඒ වෙද්දි සිස්කෝට හැකි වෙනවා උපකරනය අක්‍රීය කරන්න.ඒ සමග ක්‍රියාත්මක වන බෙරි සිකේඩාට පහර දෙනවා.ඇය සිහිසුන් වුනාට පස්සේ බෙරි දර්පණ තුවක්කුවෙන් සිකේඩාගේ කිණිස්ස විනාශ කරන්න හදනවා.හැබැයි මේතනදි ඇත්තටම වෙලා තියෙන දේ රැල්ෆ්ට තෙරුම් යනවා.මේ සියල්ල පිටුපස ඉන්නේ තෝන් බව ඔහුට තෙරුම් යනවා.ඒ වෙලාවේදි කිණිස්සට වෙඩි තියන්න හදන එක නතර කරන්න රැල්ෆ් උත්සහා කරනවා.හැබැයි ඒ වෙද්දි බෙරි තුවක්කුව ක්‍රියාත්මක කරලා ඉවරයි.ඉතින් අවසානයේ කුමක් සිදුවේද?  පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 අවසාන කොටස නරබන්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 13 May 2019

Arrow: Season 07 , Episode 22 ( You Have Saved This City ) (SEASON 07 FINAL EPISODE) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 22 වන කොටස ( 7 වන අදියර අවසාන කොටස )


ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 22.ඒ කියන්නේ හත්වෙනි කතා සමයේ අවසාන කොටස.කතාව විකාශය වුනේ 2019  මැයි මස 13 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ඇතුලු කණ්ඩායම හිටපු ගොඩනැගිල්ල උපායක් අනුව පුපුරවලා එමිකෝ පැන ගත්තා.කණ්ඩායමේ කාටවත් ඒ සිදුවිමේන් හානියක් වුනේ නැ.කොහොම හරි ඒ අතරේ රොයි අතින් සිදුවුන ඝාතන දෙක ගැන විඩියෝ දර්ශන එමිකෝ විසින් scpd එකට ලබා දිලා.ඒ නිසා පොලිසිය විසින් ඇරෝ කණ්ඩායම අත්තඩංගුවට ගන්න සොයනවා.ෆෙල්සිටි පොලිසියට සෙල්ලමක් දාලා පැන ගන්නවා.මේ අතර ගොඩනැගිල්ල තුල සිරවි සිටි ඔලිවර් පිටවිමට දොරටුවක් විවර කරගන්නවා.ඒ වෙද්දි අනිත් කට්ටියත් අමාරැවෙන් එතනට එනවා.ඉන් අනතුරුව ඇරෝ කණ්ඩායම යනවා එමිකෝ අල්ලා ගන්න.ඇරෝ කණ්ඩායම පොලිසියට යද්දි  එමිකෝ එතන ලොකු විනාසයක් කරලා ඇයට අවශ්‍ය ආයුධ ලබා ගෙන පැන ගන්නවා.ඔලිවර් නැවතත් එමිකෝ නතර කරන්න උත්සහා කලත් ඒ වැඩේ අසාර්ථක වේනවා.ඒ වෙලාවේදි scpd එක ඇරෝ කණ්ඩායම වට කරනවා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?ඔලිවර් ඇතුලු කණ්ඩායම අත්තඩංගුවට පත්වේද?එමිකෝ නගරයට කුමක් සිදු කරයිද?ඔලිවර් ඇතුලු ඇරෝ කණ්ඩායමට එමිකෝ නතර කල හැකිවේද? ඒ වගේම ටයිම් ලයින් කතාවේ ආචර් සතුරන් අතට පත් කරපු කෙනා ෆෙල්සිටි ඇතුලු කණ්ඩායමට හමුවෙනවා.ඒ වෙන කවුරුත් නෙමේ ෆෙල්සිටිගේ යෙහේලිය.හැබැයි ඒ එක්කම ෆෙල්සිටි ඇතුලු කණ්ඩායම සතුරන්ට හසුවෙනවා.ඔවුන්ට කුමක් සිදුවේද?  ඒ සියල්ලට පිළිතුරු දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 අවසාන කොටස නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 12 May 2019

Supergirl (2019) Season 4, Episode 21 ( Red Dawn ) වීර කෙල්ල හතරවන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මැයි මස 12 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Friday 10 May 2019

Shazam! (2019) සුපිරි වීරයකුගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Shazam! (2019).මේහි අධ්‍යක්ෂනය David F. Sandberg අතින් සිදු විය.තිර රචනය 
Henry Gayden අතින් සිදුවිය.කතාව Henry Gayden සහා Darren Lemke අතින් නිර්මානය විය.නිර්මාණය Bill Parker සහා C.C. Beck අතින් සිදුවිය. මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Zachary Levi රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Mark Strong /Asher Angel / Jack Dylan Grazer /Adam Brody / Djimon Hounsou / Faithe Herman / Meagan Good / Grace Fulton / Michelle Borth / Ian Chen / Ross Butler / Jovan Armand / D.J. Cotrona / Marta Milans වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 9 May 2019

Pantham (2018) අභියෝගය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pantham (2018) මේහි අධ්‍යක්ෂනය සහා කතාව K. Chakravarthy Reddy අතින් සිදු විය.තිර රචනය  Bobby Kolli අතින් සිදු විය.දෙබස් Ramesh Reddy අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Tottempudi Gopichand රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay / Joy Badlani / Harshavardhan / Kaumudi Krishna Kranthi Pavithra Lokesh / Hamsa Nandini / Prudhviraj / Sampath Raj / Karl-Martin Rantapelkonen / Jayaprakash Reddy  / Srinivasa Reddy /  Mukesh Rishi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Agni Devi (2019) " Agni Dev (original title)" මේ සටනේ ජය ඔහුටද ? ඇයටද?

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Agni Devi (2019) මේහි අධක්ෂනය Jpr (as John Paul Raj) සහා Sham Surya අතින් සිදුවිය.රචනය Jpr (as John Paul Raj) අතින් සිදුවිය.දෙබස් Karundhel Rajesh  අතින් නිර්මානය විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Bobby Simha රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Madhoo සහා Ramya Nambeesan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sathish / Livingston / Delhi Ganesh / Radhika Sarathkumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Natpe Thunai (2019) මිත්‍ර‍ත්වය අපිට විශ්වාසය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Natpe Thunai (2019) මේහි අධක්ෂනය Parthiban Desingu අතින් සිදුවිය. රචනය 
 Devesh Jeyachandran සහා Sreekanth අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Hiphop Tamizha Adhi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anagha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karu Palaniappan Kousalya / Sha Ra / R.J. Vignesh / Pandiarajan / Harish Uthaman / Eruma Saani Vijay / Ashwin Jerome / Bijili Ramesh / Raj Mohan / Tigergarden Thangadurai / Guhan Prakash / Chutti Aravind වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 7 May 2019

The Flash: Season 5, Episode 21 ( The Girl with The Red Lightning ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 විසිඑක්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 මැයි  මස 07 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නෝරාව අනාගතයට දාලා ආපු එකට තරැහැන් නෝරා  බෙරිගේ පරන සතුරන් තිදෙනෙක් එක්ක එකතු වෙලා ලොකු ආයුධ සොරකමක් කරන්න යනවා.ෆැලැෂ් කණ්ඩායමට කොහොම හරි එක හොයා ගන්න පුලුවන් වුනා.අවසානයේදි නොරා එකතු කරගත්තු තිදෙනා නෝරාව රවට්ටනවා.හැබැයි ඒ තිදෙනව අල්ල ගන්න අවසානයේ ෆැලැෂ් කන්ඩායමට හැකි වුනා.ඒ වගේම එතනදි නෝරා විසින් සොරා ගත් උපකරනය සිකේඩාගේ කිණිස්ස විනාශ කරන්න පුලුවන් උපකරනය බව ඇය පවසනවා.මේ අතර කෙට්ලන් සහා රැල්ෆ් සොයා ගත් තොරතුරු සමග සිකේඩා මිලගට කරන්න යන දේ ගැන ෆැලැෂ් කණ්ඩායම දැන ගන්නවා.සිකේඩාගේ සැලසුම නගරයේ සිටින සියලු මේටාවරු එක වර මරා දමන්න.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?සිකේඩා කරන්න යන විනාශය ෆැලැෂ් කණ්ඩායමට නතර කරන්න හැකිවේද? ඒ සියල්ලට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Thikka (2016) වියරුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thikka (2016) මේහි අධ්‍යක්ෂනය Sunil K. Reddy අතින් සිදු විය. රචනය  Lakshmi Bhoopal / Sheik Dawood G. සහා Harsha Vardhan අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sai Dharam Tej රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Larissa Bonesi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay / Ali / Anand / Raghu Babu Mannara Chopra  Dasanna / Gurbani / Harshavardhan / Mumait Khan / Vennela Kishore / Krishna Murali Posani / Rajendra Prasad / Thagubothu Ramesh / Sapthagiri වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Monday 6 May 2019

Into the Badlands: Season 3, Episode 16 ( Chapter XXXII: Seven Strike as One )(FINAL EPISODE) මුවහත් වු අසිපත තුන්වන අදියර 16 වන කොටස ( 3 වන අදියර අවසාන කොටස )

සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මැයි මස 06 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  Paco Cabezas අතින් සිදුවිය.රචනය Alfred Gough / Matt Lambert සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ලැබි ඇති අතර. 

Arrow: Season 07 , Episode 21 ( Living Proof ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 21. අලුත්ම කොටස විකාශය වුනේ 2019  මැයි මස 06 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ඇතුලු කණ්ඩායම scpd එක තුල රදවාගෙන නගරයේ සිදු වුන මිණි මැරුම් දෙකක් සම්බන්දයෙන් කටඋත්තර ලබා ගන්නවා.ඒ වගේම කාලයකට පස්සේ රෝයි අයි කණ්ඩායමට ඇවිත් ඔලිවර්ට උදවු කරන්න.කොහොමහරි ඔලිවර් ඇතුලු කන්ඩායම මේ චොදනාවෙන් නිදහස් වෙනවා.නමුත් ඇත්තටම ඒ මිණි මැරුම් දෙක සිදු වෙන්නේ රොයිගේ අතින්.ඇරෝ කන්ඩායම ඉතා සුක්ෂම අකාරයට රෝයිව බේරා ගන්නවා.රෝයි මේදේ කලේ ඇයි කියලා ඔලිවර් දැන ගන්නවා.ඒ අතරේ ෆෙල්සිටි සොයා ගන්නවා එමිකෝ සිටින ස්ථානය.ඇරෝ කණ්ඩායම වහාම එතනට යනවා.එහිදි ඔලිවර් සොයා ගන්නවා එමිකෝ සිටින තැන.නමුත් ඔලිවර්ට පසුව තෙරෙනවා එය උගුලක් බව එමිකෝ විසින් ඔලිවර් සිටින ස්ථානය පුපුරුවා හැර එතනින් පැන ගන්නවා.ඔලිවර් එහි සිදුවන පිපිරිමෙන් කඩා වැටෙන බිත්තියකට යට වෙනවා.ඉතින් ඉදිරියෙදි කුමක් සිදුවෙද? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 5 May 2019

Supergirl (2019) Season 4, Episode 20 ( Will The Real Miss Tessmacher Please Stand Up? ) වීර කෙල්ල හතරවන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  මැයි මස 05 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday 4 May 2019

Majiji (2019) " Majili (original title)" ආදර යාත්‍රාවේ නැවතිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Majiji (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Shiva Nirvana අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Naga Chaitanya Akkineni රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Samantha Ruth Prabhu සහා Divyansha Kaushik රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ananya Agarwal / Rao Ramesh / Krishna Murali Posani / Mahesh Achanta Sai Teja Kalvakota Atul Kulkarni / Rajshri Nair / Ravi Prakash / Rajitha / Shivakumar Ramachandravarapu / C.V.L. Narasimha Rao / Pammi Sai වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com