Saturday 25 May 2019

Kavacha (2019) ආරක්ෂාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kavacha (2019) මේහි අධක්ෂනය Gvr Vasu අතින් සිදුවිය.රචනය M.S. Ramesh අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කන්නඩ නළු Shivarajkumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Kruthika Jayakumar සහා Isha Koppikar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Baby Meenakshi  Vasishta N. Simha / Iti Acharya / Ravi Kale / Dhritiman Chatterjee / Joy Badlani  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 160 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



 Proper Kannada HD DVD

ටොරන්ට් එක මේතනින් ගන්න Download 276MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 427MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 727MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 967MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Kavacha (2019) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. kohomada film download krnne?

    ReplyDelete
    Replies
    1. ටොරන්ට් ඩවුන්ලොඩ් කරලා තියෙනවාද
      ෆොන්ද කම්පියුටර්ද බාවිතා කරන්නේ
      කම්පියුටර් නම්
      යු ටොරන්ට් සොෆ්ට් වෙයා එක ඩවුන්ලොඩ් කරගන්න ගුගල් එකෙන්
      නොමිලේ දෙන එකක් රෙජිස්ටර් අවශ්‍ය නැ.අරන් ඉන්ස්ටොල් කරගන්න
      ඩෙක්ස්ටොප් එකට ශොට් කට් එකක් එවි යු අකුර තියෙන
      ඉට පස්සේ මගේ සයිට් එකේන් ඔයාට අවශ්‍ය මුවි එක කිලික් කරලා එකේ මම දිලා තියෙන මේගා බයිට් ගන්න හො ගිගාබයිට් ගනන් වලින් කැමති එක කිලික් කරන්න.
      එතකොට පොඩි ෆයිල් එකක් ඩවුන්ලොඩ් වෙයි.
      එක යු ටොරන්ට් වලින් ඔපන් කරන්න.එතකොට එන පොඩි මේනුවේ සෙව් වෙන්න තැන දිලා ඩවුන්ලොඩ් කිලික් කරන්න. ඩවුන්ලොඩ් ඉවර වුනාම කම්පියුටර් එකේ පහලින් දකුණු පැත්තේන් පොඩි බිප් එකක් එක්ක මැසෙජ් එකක් එනවා
      ඩවුන්ලොඩ් වෙන ස්පිඩ් එක ඔයාගේ අන්තර් ජාල පහසුකම මත තිරනය වෙනවා.
      ෆොන් එකෙන් ගන්නවානම් යු ටොරන්ට් ඇප් එක ෆොන් එකට දාගන්න. කලින් වගේම මගේ සයිට් එකෙන් අවශ්‍ය ෆයිල් එක ගන්න.එක යු ටොරන්ට් වලින් ඔපන් කරන්න.

      Delete
  2. අයියේ ට්වි සිරියස් හින්දි ,ටැම්ල්,english ,මෙවා වෙනම theme එකක් යටතේ වෙන වෙනම ගන්න පුලුවන් නම් ලොකු පහසුවක්..ස්තුතියි ..

    ReplyDelete
    Replies
    1. කැටගරි කරලා තියෙන්නේ වෙනම කැටගරි ටික බලන්න හැකියි ලිපි වර්ග යටතේ දකුණු පැත්තේ මැදට වෙන්න සයිට් එකේ තියෙනවා

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com