Wednesday 31 October 2018

Seema Raja (2018) පිට පළාතෙන් ආ රජු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Seema Raja (2018) මේහි අධක්ෂනය / රචනය /දෙබස් සහා කතාව Ponram අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු  Sivakarthikeyan  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Samantha Ruth Prabhu  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Napolean  Simran / Soori Yogi Babu  / Lal / Manobala  / Rajendran  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 30 October 2018

Black Lightning (2018– ) Season 2, Episode 04 ( The Book of Consequences: Chapter Four: Translucent Freak ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තොම්බර් මස 23 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /3.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

The Flash: Season 5, Episode 04 ( News Flash ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 හතරවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 ඔක්තොම්බර්  මස 30 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ සිදු වුනේ මොකක්ද කියලා.නෝරා ලබා දෙන තොරතුරු අනුව බෙරි තිරණය කරනවා සිකේඩා අල්ලා ගන්න.මේ සදහා සැලසුමක් සොයන අතරේ නෝරා හැමොටම කියනවා එයා ගාව සැලසුමක් තියෙනවා කියලා.ඇයගේ සැලසුමට අනුව නැවතත් වෙල්ස් කෙනෙක් ගෙන්වනවා.මේවර එන්නේ සුපිරි රහස් පරික්ෂක වෙල්ස් කෙනෙක්.ඉතින් කණ්ඩායම සහා මේ අලුත් වෙල්ස් සමග ඔවුන් සැලසුමක් දියත් කරනවා.වෙල්ස් ගේ තොරතුරු අනුව  බෙරිට සහා නෝරාට හැකි වෙනවා සිකේඩා අල්ලා ගන්න.නමුත් පසුව දැන ගන්නවා ඒ සිකේඩා නොවන බව.මේ අතර රැල්ෆ්  විසින් කෙට්ලන්ට උදවු කරනවා එයාගේ තාත්තාගේ මරණය පිලිබදව තොරුතුරු සොයා ගන්න.මේ අතර සිකේඩාගෙ ඉලග ඉලක්කය වෙන්නේ සිස්කෝ.මේ සදහා ඔහු යොදා ගන්නේ ජොයිව.සිකේඩා විසින් ජොයිව අල්ලා ගෙන සිස්කෝව ගෙන්වන ලෙස බල කරනවා.නමුත් එකට ජොයි කැමති වෙන්නේ නැ.එත් එතනදි සෙසිල් මේ සිද්දිය දකිනවා.ඒ වෙලාවේම දරුවා හඩනවා.සිකේඩා දකිනවා එතන සෙසිල් සිටිනවා කියලා.කොහොම හරි ඇය අනතුරු ඇගවිම කරනවා ෆැලැෂ් කණ්ඩායමට.මේක මුලින්ම දකින්නේ සිස්කෝ.ඔහු වහාම එතනට යනවා.ඒ අතර බෙරිත් එනවා නමුත් බෙරි එනකොට සිකේඩා විසින් සිස්කොව පැහැරගෙන යනවා.කොහොම හරි කට්ටිය එකතු වෙලා සිස්කොව සම්බන්ධ කරගන්නවා.නමුත් ඔහු සිටින තැන දැනගන්න බැරිවෙනවා.මේ අවස්තාවේදි වෙල්ස් ඔහුගෙන් ප්‍ර‍ශ්න කිපයක් අහනවා එහිදි සිස්කො ලබා දෙන පිළිතුරු අනුව ඔහු සිටින ස්ථානය සොයා ගන්නවා.බෙරි වහාම එතනට පිටත් වෙනවා.නමුත් මෙවරත් බෙරිට සහා සිස්කෝට බැරිවෙනවා සිකේඩා සමග සටන් කරන්න.ඒ වෙලාවේ නෝරා එතනට  යනවා.ඇය ශනිකව සිකේඩාට පහර දෙනවා ඒ යම් උපකරනයක් බාවිතා කරලා.ඇය සිස්කෝට එම උපකරනය ලබා දෙනවා සිකේඩා අල්ලා ගන්න.නමුත් ඔවුන් සිතන දේ එතනදි වෙන්නේ නැ.එම උපකරන මගින් සිකේඩා නැවත සිස්කෝට පෙරලා පහර දෙනවා.එතනදි විශාල පිපිරිමක් සිදුවෙනවා.හැමොම හිතන්නේ සිස්කෝ මිය ගියා කියලා.නමුත් සිස්කෝ බෙරෙනවා.ඒ වගේම සිකේඩා නැවතත් පලා යනවා.මේ අතර රැල්ෆ් විසින් කෙට්ලන් අමත කරපු දෙයක් ඇයට දෙනවා.එයින් ඇයට තම පියාගේ මරණය පිලිබදව නව තොරතුරක් ලැබෙනවා.හැබැයි ඇය මේ කරන දෙවල් සියල්ල කවුදෝ කෙනෙක් රහසින් නරබමින් සිටිනවා.මේ කවුද?ඒ වගේම සිකේඩා ගේ දරුවා රෝහල් ගත කරලා තියෙනවා.දොස්තරවරිය පවසන අන්දමට ඇයගේ ජිවිතය දැඩි අවදානමක තියෙන්නේ.ඇය දැනගෙන සිටිනවා සිකේඩා කියන්නේ ඔහු බව.ඒ වගේම අලුතින් කණ්ඩායමට පැමිණි වෙල්ස් විසින් නෝරාගෙන් යම් ප්‍ර‍ශ්ණයක් අහනවා.මේ අවස්ථාවේදි ඇයගේ හැසිරිමනම් සැක සහිතයි.ඇත්තටම නෝරා සගවන දෙයක් තියෙනවාද? ඉතින් ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

The Equalizer 2 (2018) නැවතත් ඔහුට අභියොගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Equalizer 2 (2018).මේහි අධ්‍යක්ෂනය Antoine Fuqua අතින් සිදු විය. රචනය Richard Wenk  අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා  ලෙස සුපිරි හොලිවුඩ් නළු  Denzel Washington රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Pedro Pascal / Ashton Sanders / Orson Bean / Bill Pullman /  Melissa Leo /  Jonathan Scarfe / Sakina Jaffrey / Kazy Tauginas / Garrett Golden / Adam Karst / Alican Barlas / Rhys Olivia Cote / Tamara Hickey / Ken Baltin  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 29 October 2018

Arrow: Season 07 , Episode 03 ( Crossing Lines ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 03. අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තෝම්බර් මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් සිරගෙය තුල කරපු පහරදිම් නිසා ඔහුට දැඩි දඩුවම් විදින්න සිද්ද වුනා.නමුත් හිතුවාට වඩා ඉක්මනින් ඒ දඩුවම් කාලය ඉවර වුනා.නැවත තමන්ගේ සිරකුඩුවට එන්න ඔහුට හැකි වෙනවා.එහිදි ඔහුට උදවු කරන තවත් සිර කරුවකු සමග ඩියැස් ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා.සිරගෙය තුල සිටින තම සතුරන්ගෙන් ඩියැස් පිලිබදව විමසිමේදි ඔවුන් ඔලිවර් සමග යම් එකග තාවයකට එනවා.ඒ අනුව ඔලිවර් තිරණය කරනවා ඔවුන්ට අවශ්‍ය දේ කරන්න.මේ අතර ඇරෝ කණ්ඩායම නැවතත් එකුතු වෙනවා.ඒ අතර තුර ආගස් එකට අයිති ගොඩනැගිල්ලක විශාල සොරකමක් සිදුවනවා.ඔවුන් එයින් සොරා ගන්නේ නගරයට විශාල හානියක් කල හැකි උපකරණයක්.තොරතුරු අනුව මේ සොරු කණ්ඩායම විශේෂිත කණ්ඩායමක් වන අතර එම කණ්ඩායම යොදාගන්නේ ඩියැස් බව තහවුරු වුනා.ඇරෝ කණ්ඩායම සහා ආගස් එක එකතු වෙලා සොරා ගත් උපකරනය තියෙන තැන හොයා ගන්නවා.එය දුම්රියක් තුල ඇති බවට තමා තොරතුරු ලැබෙන්නේ.ඒ අනුව ආගස් එකේ නිළධාරින් සහා ජොන් එම දුම්රියට ඇතුල් වෙනවා.එහිදි ඔවුන් නොසිතන අයුරින් ප්‍ර‍හාරයක් එල්ල වෙනවා.එය සැලසුම් සහගත එකක් බව පසුව ඔවුන්ට වැටහෙනවා.මේ සියල්ල පිටුපස ඩියැස් සිටින බව පැහැදිලි වනවා.එහිදි ජොන් එම දුම්රියේ සිටින ඩියැස් සමග සටන් කරනවා.නමුත් ඒ අවස්ථාවේදි ඩියැස් අල්ලා ගැනිමට වඩා ඔවුන් සොරා ගත් උපකරනය නැවත් ලබා ගැනිමට අවශ්‍ය නිසා ඔහු එම උපකරනයද රැගෙන දුම්රියෙන් පැන ගන්නවා.මේ අතර ඔලිවර් තමන් බාරගත්ත වැඩේ හරියටම කරනවා.සිරගෙය තුල සිටින නිළධාරියා සමග ඇති කරගන්නා ගැටුමේදි ඔලිවර් තමන්ටම ආයුධයකින් ඇනගෙන තුවාල කරගන්නවා.ඉට පසුව ඔහුට එම අනතුරු සිදුකලේ එහි සිටි නිළධාරියා බවට කැගසනවා.සැලසුමට අනුව එම නිළධාරියාව අනෙකුත් නිළධාරින් විසින් සිරගෙදරින් ඉවත් කරනවා.මේ අතර ජොන් සහා ෆෙල්සිටි අතර බහින් බස් විම් සිදු වුනා.අවසානයේ ෆෙල්සිටි තිරණය කරනවා ඔලිවර් බෙරා ගන්න වෙනම පිරිසක් සොයා උදවු ඉල්ලන්න.ඒ අනුව ඇය කණ්ඩායමේ සමාජිකයින්ට සමුදි පිටව යනවා.ඇය යන්නේ ඔලිවර් අත්තඩංගුවට ගත් නිළධාරිනිය හමුවිමට.එහිදි ෆෙල්සිටි  ඇය සමග ඩියැස් අල්ලා ගැනිම සම්බන්ධයෙන් ඇයට යොජනාවක් කරනවා.ඒ වගේම විලියම්ගේ තරුණ අවදිය පිළිබදව පෙන්වමින් යන කතාවනම් හැමොටම ටිකක් ලොකු ප්‍ර‍ශ්ණයක්.ඇත්තටම මේ විලියම්ගේ කතාව තුල සිදුවන සිදුවිම් පෙලේ තෙරුම මොකක්ද?රෝයි මේ කැලේ තනිවම මොනවා කරනවාද?ෆෙල්සිටිගෙන් විලියම්ට ලැබුන සළකුණ තුල ඇති රහස කුමක්ද?විලියම්ව රෝයි සිටින කැලයට එවන්නේ ඇයි? ඒ වගේම ෆෙල්සිටි නිළධාරිනියට කරන යොජනාවට කුමක් සිදුවේද? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 අද සිට නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 28 October 2018

Supergirl (2017) Season 4, Episode 03 ( Man of Steel ) වීර කෙල්ල හතරවන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තෝම්බර්  මස 28 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Gold (2018) ඔහුගේ එකම සිහිනය භාරතයට රන් පදක්කමක් දිනා දිමය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Gold (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Milap Zaveri අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස  සුපරි බොලිවුඩ් නළු Akshay Kumar රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි Mouni Roy රංගනයෙන් දායක වේසෙසු නලු නිළියන් ලෙස Kunal Kapoor / Amit Sadh / Vineet Kumar Singh / Sunny Kaushal / Nikita Dutta Andrew Havill / Manjit Singh / Christopher James Burton / Varun Sharma /  Sam Succoi  / Bhawsheel Singh Sahni / Farhan Akhtar / Andrew Abbott වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 26 October 2018

A-X-L (2018) සුපිරි මිතුරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම A-X-L (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය Oliver Daly  අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා  ලෙස Alex Neustaedter රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Becky G රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Thomas Jane / Ted McGinley / Lou Taylor Pucci / Dominic Rains /  Eric Etebari /  Hassie Harrison / Dorian Kingi / Alex MacNicoll / Patricia De Leon / Niko Guardado / Jonathan Camp / Sam Upton / Stacey Arwen Raab  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 25 October 2018

Christopher Robin (2018) මේ ඔහුගේ අපුරු කතාවයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Christopher Robin (2018).මේහි අධ්‍යක්ෂනය  Marc Forster අතින් සිදුවිය.තිර රචනය  Alex Ross Perry / Tom McCarthy සහා Allison Schroeder අතින් සිදු විය.කතාව Greg Brooker සහා Mark Steven Johnson  අතින් නිර්මානය විය.චරිත නිර්මානය A.A. Milne සහා Ernest Shepard අතින් සිදුවිය. මේහි ප්‍රධාන නළුවා  ලෙස Ewan McGregor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Hayley Atwell රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Bronte Carmichael / Mark Gatiss / Oliver Ford Davies / Ronke Adekoluejo / Adrian Scarborough / Roger Ashton-Griffiths / Ken Nwosu / John Dagleish / Amanda Lawrence
Orton O'Brien / Katy Carmichael / Tristan Sturrock / Jasmine-Simone Charles වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Saamy² (2018) සාමි 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Saamy² (2018) මේහි අධක්ෂනය / තිර රචනය /දෙබස් සහා කතාව Hari අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vikram  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි දමිළ නිළියන් වන Aishwarya Rajesh සහා Keerthi Suresh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prabhu  Bobby Simha / Soori Imman Annachi  / Delhi Ganesh / Uma Riyaz Khan / Ramesh Khanna /  John Vijay  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Pariyerum Perumal (2018) පිඩිතයාගෙ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pariyerum Perumal (2018) මේහි අධක්ෂනය සහා රචනය  Mari Selvaraj  අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස Kathir  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි  Anandhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yogi Babu  G. Marimuthu / Shanmugarajan Lijesh  / Karate Venkatesan / Poo Ram  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Alpha (2018) ඇල්ෆා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අගෝස්තු මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Alpha (2018).මේහි අධ්‍යක්ෂනය  Albert Hughes අතින් සිදුවිය.තිර රචනය  Daniele Sebastian Wiedenhaupt අතින් සිදු විය.කතාව Albert Hughes අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නළුවා  ලෙස Kodi Smit-McPhee රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Jóhannes Haukur Jóhannesson / Marcin Kowalczyk / Jens Hultén / Natassia Malthe / Spencer Bogaert / Mercedes de la Zerda /  Leonor Varela / Morgan Freeman / Priya Rajaratnam / Lucy Ssuubi  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 24 October 2018

Black Lightning (2018– ) Season 2, Episode 03 ( The Book of Consequences: Chapter Three: Master Lowry ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තොම්බර් මස 23 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /6.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday 23 October 2018

The Flash: Season 5, Episode 03 ( The Death of Vibe ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 තුන්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 ඔක්තොම්බර්  මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ සිදු වුනේ මොකක්ද කියලා.නගරයට එන තවත් මේටා කෙනෙක් එක්ක ෆැලැෂ් කණ්ඩායමට සටන් කරන්න සිදු වුනා.කොහොම හරි ඒ මේටාවත් නතර කරන්න ඔවුන්ට හැකි වේනවා.හැබැයි ලොකු අභියොගවලට මුහුන දිලා තමා ඒ මේටාව අල්ලා ගන්නේ.නමුත් ෆැලැෂ් කණ්ඩායමට හැකි වුනත් ඒ මේටාව අල්ලා ගන්න ඒ සැනින්ම ඒ මේටාව මරා දමනවා.ඒ එතනට පැමිනේන අමුතුම පුද්ගලයෙක්.ඒ වගේම මේ පුද්ගලයා සතු අවියකින් බෙරි / සිස්කො සහා රැල්ෆ් සතු බලයන් සියල්ල ඇද ගන්නවා.අනතුරුව  බලයන් නොමැතිව එම පුද්ගලයා සමග සටන් කරත් ඔවුන්ට බැරි වෙනවා.ඔහු නතර කරන්න.මේ සටනේදි බෙරි දරුණු ලෙස පහර කැමට ලක්වෙන අතර එම පුද්ගලයා බෙරිට පහර දි බෙරිව මරා දැමිමට සුදානම් වෙනවා.නමුත් එම අවස්ථාවේදි නෝරා එම ස්ථානයට පැමිණ කැ ගසනවා.ඒ අවස්ථාවේදි බෙරි මරා දැමිමට උත්සහා කල පුද්ගලයා ඔහුව අතහැර දමා එතනින් පිටව යනවා.ඒ වගේම අයිරිෂ් විසින් සොයා ගත් තොරතුරු කණ්ඩායමට පෙන්වන අවස්ථාවේදි නෝරා  කියනවා ඒ සිකේඩා කියලා.හැමොටම දැන් තියන ප්‍ර‍ශ්ණය තමා මේ සිකේඩා කවුද කියන එක. ඉතින් ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 22 October 2018

Arrow: Season 07 , Episode 02 ( The Longbow Hunters ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 02. අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තෝම්බර් මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් සිරගෙය තුල ගතකරන ජිවිතයනම් එතරම් හොද එකක් නෙමේ.සිරගෙය තුල ඔලිවර්ට සතුරන්ගෙන්  ලොකු ලොකු කරදර ඇතිවෙනවා.මේ වන විට ඇරෝ කණ්ඩායමනම් සම්පුර්ණයෙන්ම වෙන්වෙලා විවිධාකාර ක්‍රියාවන් වල නියලිලා සිටිනවා.ඒ අතර තුර නගරයට තවත් ග්‍රීන් ඇරෝ කෙනෙක් ඇවිල්ලා වැරදි කරුවන්ට දඩුවම් කරනවා.නමුත් මේ ඉන්නේ ඔලිවර් වත් ජොන්වත් ඇරෝ කණ්ඩායමේ කෙනෙක්වත්නම්  නෙමේ.හැමොටම මේක ලොකු ප්‍ර‍ශ්ණයක්.පොලිසිය ඔහුව කොටුකරගන්න උපායක් යෙදුවත් රෙනේ එතනදි ඔහුට පැන ගන්න උදවු කරනවා.මේ අතර හැමොටම ලොකු ප්‍ර‍ශ්නයක් වෙච්ච ඩියැස් අපහු වැඩ පටන් ගන්නවා.ඒ  ෆෙල්සිටි සහා විලියම්ට පහර දි.ඔවුන් දෙදෙනාව බෙරගන්නේ ආගස් එකෙන් ඇවිත්.මේ සිදුවිමෙන් පසුව ෆෙල්සිටි  තිරණය කරනවා විලියම්ව කේම්බ්‍රිජ් වලට යවන්න.ඒ වගේම තව දුරටත් සැගවි නොසිට සටන් කරන්න.මේ සිදුවිමේන් පසුව ඔලිවර් සිරගෙය තුල තමන්ට පහර දුන් සියලු දෙනාට පෙරලා පහර දෙනවා.ඒ වගේම මේ අලුතින් ඇවිත් ඉන්න ඇරෝ ගාවත් මුලදි ඔලිවර් ගාව තිබුනා වගේම නම් ලැයිස්තුවක් තියෙනවා.ඇත්තටම මේ ඇරෝ කවුද?කතාවේ අවසානයේ පෙන්වන දර්ශනයේ තෙරුම මොකක්ද?විලියම්  තරුණවියට පත්වෙලා සොයා යන පුද්ගලයා කවුද?  එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 අද සිට නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Incredibles 2 (2018) මේන්න සුපිරි වැඩ්ඩො ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Incredibles 2 (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Brad Bird අතින් සිදු විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Craig T. Nelson Holly Hunter / Sarah Vowell Huck Milner / Catherine Keener / Eli Fucile Bob Odenkirk / Samuel L. Jackson  / Michael Bird / Sophia Bush /  Brad Bird /  Phil LaMarr Isabella Rossellini Adam Gates / Jonathan Banks වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 21 October 2018

Supergirl (2017) Season 4, Episode 02 ( Fallout) වීර කෙල්ල හතරවන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තෝම්බර්  මස 21 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday 20 October 2018

Daredevil (2018 ) Season 3 - Complete යුක්තියේ විරයා තුන්වන අදියර සම්පුර්ණයෙන්

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට ලබා දෙන්නේ 2015 වසරේ මම ඔයාලාට ලබා දුන් Daredevil කතා මාලාවේ Season 3.මේ ඔයාලාට වෙනදට ලබාදෙන සුපිරි විරයන්ගේ කතා මාලාවන් අතරට එකතු කරගන්න පුලුවන් තවත් සුපිරි විරයෙකුගේ විර වික්‍රමයක්. මේ විරයාගේ නම ඔයාලා හොදට දන්න කියන නමක්. මොකද මේම නමින් මිට වසර කිපයකට උඩදි චිත්‍රපටයක් නිර්මානය වුනා.ඒ චිත්‍රපටය නොබලපු කෙනෙක් ඇති කියලා මම හිතන්නේ නැ. ඒ නිසාම ඔයාලා හැමොම දන්නවා මේ විරයා කවුද කියලා.අපේ මේ අලුත් විරයාගේ වැඩ කිඩ තියෙන්නේ රාත්‍රි කාලයේදි තාමා.මොකද අපේ මේ විරයාට අමුතුම හැකියාවක් තියෙනවා.ඔහු ඒ හැකියාව තමන්ගේ නගරයේ ජනතාවට යුක්තිය ඉටුකිරිම වෙනුවෙන් යොදා ගන්නවා. අපේ විරයාට මේ හැකියාව ලැබෙන්නේ කුඩා කාලයේ සිදුවන එක්තරා අනතුරක් නිසා.ඉතින් ඒ සුපිරි විරයා තමා Daredevil මතක ඇතිනේ දැන් කවුද කියලා. Daredevil Season 3 විකාශය වුයේ 2018 ඔක්තෝම්බර් මස 19 වන දිනයි.හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේහි පලමු අදියරේ මේන්ම මේම කතා මාලාවේද සියලු කොටස් එක විට විකාශය වුනා. ඉතින් අද මම ඔයාලාට ඒ සියලු කොටස් ලබා දෙනවා. ඒ කියන්නේ දෙවන අදියර සම්පුර්ණයෙන්ම.මේ ටිවි කතා මාලාව සටන් සහා විද්‍යා ප්‍රබන්ධ යන ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Charlie Cox රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Thursday 18 October 2018

Satyameva Jayate (2018) සත්‍ය වෙනුවෙන් ඔහු තනිවම සටනේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Satyameva Jayate (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Milap Zaveri අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස  සුපරි බොලිවුඩ් නළු John Abraham රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි Aisha Sharma රංගනයෙන් දායක වේසෙසු නලු නිළියන් ලෙස Manoj Bajpayee / Amruta Khanvilkar / Manish Chaudhary / Myrah Dandekar / Devdutta Nage / Nora Fatehi / Archita Agarwal / Sonam Arora  / Joy Badlani /  Raj Shekhar Chandra  / Amit Chaudhary / Priya Chauhan /  Nilesh Dagar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 16 October 2018

Black Lightning (2018– ) Season 2, Episode 02 ( The Book of Consequences: Chapter Two: Black Jesus Blues ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තොම්බර් මස 16 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /5.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

The Flash: Season 5, Episode 02 ( Blocked ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 02 වන කොටස

 
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දෙවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 ඔක්තොම්බර්  මස 16 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ සිදු වුනේ මොකක්ද කියලා.නෝරා අනාගතයෙන් ආපු බෙරී සහා අයිරිෂ් ගේ දියනිණිය.නෝරා උත්සහා කලා බෙරිට දයිනික වැඩ කටයුතු වලට උදවු වෙන්න.නමුත් ඒ වැඩේට බෙරි එතරම් කැමැත්තක් දැක්කුවේ නැ.මේ අතර තුර නගරයට එන තවත් අලුත් මේටා කෙනෙක් අල්ලගන්න බෙරිට සිදුවෙනවා.බෙරි ඔහුව නැවත්තුවත් ඒ අතර තුර නෝරා එතනට එනවා.එහිදි මේටා මිනිසා බෙරිට පහර දි පැන ගන්නවා.ඒ සිදුවිමේන් පසුව බෙරි ඇතුලු කණ්ඩායම නෝරාව නැවත අනාගතයට පිටත් කරන්න හදනවා.නමුත් ඒතනට හදිස්සියේම පැමිනේන වොලි කණ්ඩායමට පවසනවා බෙරි සහා නෝරා කරන්න යන දේ නතර කරන්න කියලා.ඒ නිසා නෝරාට නැවත අනාගතයට යන්න බැරිවෙනවා.මේ  අතර බෙරි නෝරාව අනාගතය දකින කාමරය තුලට රැගෙන ගොස් ඇයට ෆැලැෂ් අතුරුදහන් වු පුවත පෙන්වනවා.එහිදි බෙරි විසින් නෝරාගෙන් අසනවා තමන් කොතරම් කාලයක් අතුරුදහන්ව සිටියාද කියා.ඒ වෙලාවේ නෝරා තවත් අනාගතයේ පුවත් බෙරිට පෙන්වනවා.එහි සදහන්ව ඇත්තේ වසර 25ක් තිස්සේ ෆැලැෂ් අතුරුදහන් බවය.නෝරා පවසන අන්දමට ෆැලැෂ් නැවතත් පැමින නැ. මේ සියල්ල අතර තුර නගරයට කලින් වතාවේ ආපු මේටා මිනිසා ගුවන් යානයක් තුල සිටින බවට සිස්කෝ සොයා ගන්නවා.මේටා මිනිසා ගුවන් යානය විනාස කිරිමට සුදානම් වන අවස්ථාවේ ඔහු නතර කරන්න බෙරිට නෝරා සහා වොලිගෙන් උදවු අවශ්‍ය වෙනවා.ඒ වගේම ඒ අවස්ථාවේදි නෝරා මුදුවක් ලබා දෙනවා බෙරිට.එහි බෙරිගේ අලුත්ම ෆැලැෂ් ඇදුම තියෙනවා.සිස්කෝ ගේ උදවු අරගෙන බෙරිත් නෝරා සහා වොලි ගුවන් යානයට ඇතුල් වි මේටා මිනිසා අල්ලා ගන්නා අතර සිදුවෙන්න ගිය ලොකු විනාශයක් නතරකරනවා.ඉතින් බෙරි අවසානයේ තිරනය කරනවා නෝරාව නතර කරගන්න ඔවුන් සමගින්.මේ අතර තුර රැල්ෆ් විසින් සොයා ගත් තොරතුරක්  කෙට්ලන්ට ලබා දෙනවා.ඒ ඇයගේ පියාගේ මරණ සහතිකය.නමුත් ඔවුන්ට ලැබුනු තොරතුරු අනුව ඒය බොරු මරණ සහතිකයක්.මේ අතර අල්ලා ගත් මේටා මිනිසා ගෙනයමින් තිබු රථය නතර කරගන්නා. අමුතුම පුද්ගලයෙක් ඔවුන් සියල්ල මරා දැමිමට අවශ්‍ය බව පවසනවා.ඔහු සතුව ෆැලැෂ් සලකුණ හා සමාන විශේෂ ආයුධයක් තිබේනවා.ඇත්තටම මේ පුද්ගලයා කවුද? ඉතින් ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com