Tuesday 23 October 2018

The Flash: Season 5, Episode 03 ( The Death of Vibe ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 තුන්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 ඔක්තොම්බර්  මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ සිදු වුනේ මොකක්ද කියලා.නගරයට එන තවත් මේටා කෙනෙක් එක්ක ෆැලැෂ් කණ්ඩායමට සටන් කරන්න සිදු වුනා.කොහොම හරි ඒ මේටාවත් නතර කරන්න ඔවුන්ට හැකි වේනවා.හැබැයි ලොකු අභියොගවලට මුහුන දිලා තමා ඒ මේටාව අල්ලා ගන්නේ.නමුත් ෆැලැෂ් කණ්ඩායමට හැකි වුනත් ඒ මේටාව අල්ලා ගන්න ඒ සැනින්ම ඒ මේටාව මරා දමනවා.ඒ එතනට පැමිනේන අමුතුම පුද්ගලයෙක්.ඒ වගේම මේ පුද්ගලයා සතු අවියකින් බෙරි / සිස්කො සහා රැල්ෆ් සතු බලයන් සියල්ල ඇද ගන්නවා.අනතුරුව  බලයන් නොමැතිව එම පුද්ගලයා සමග සටන් කරත් ඔවුන්ට බැරි වෙනවා.ඔහු නතර කරන්න.මේ සටනේදි බෙරි දරුණු ලෙස පහර කැමට ලක්වෙන අතර එම පුද්ගලයා බෙරිට පහර දි බෙරිව මරා දැමිමට සුදානම් වෙනවා.නමුත් එම අවස්ථාවේදි නෝරා එම ස්ථානයට පැමිණ කැ ගසනවා.ඒ අවස්ථාවේදි බෙරි මරා දැමිමට උත්සහා කල පුද්ගලයා ඔහුව අතහැර දමා එතනින් පිටව යනවා.ඒ වගේම අයිරිෂ් විසින් සොයා ගත් තොරතුරු කණ්ඩායමට පෙන්වන අවස්ථාවේදි නෝරා  කියනවා ඒ සිකේඩා කියලා.හැමොටම දැන් තියන ප්‍ර‍ශ්ණය තමා මේ සිකේඩා කවුද කියන එක. ඉතින් ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.


සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes  /  Hartley Sawyer /  Danielle Nicolet /  Jessica Parker Kennedy / Chris Klein / Tom Cavanagh / Jesse L. Martin / Islie Hirvonen / Susan Walters / Eduard Witzke වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 තුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම 
තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 242MB Season 5 Episode 03 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 03  (2018) Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com