Monday 22 October 2018

Arrow: Season 07 , Episode 02 ( The Longbow Hunters ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 02. අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තෝම්බර් මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් සිරගෙය තුල ගතකරන ජිවිතයනම් එතරම් හොද එකක් නෙමේ.සිරගෙය තුල ඔලිවර්ට සතුරන්ගෙන්  ලොකු ලොකු කරදර ඇතිවෙනවා.මේ වන විට ඇරෝ කණ්ඩායමනම් සම්පුර්ණයෙන්ම වෙන්වෙලා විවිධාකාර ක්‍රියාවන් වල නියලිලා සිටිනවා.ඒ අතර තුර නගරයට තවත් ග්‍රීන් ඇරෝ කෙනෙක් ඇවිල්ලා වැරදි කරුවන්ට දඩුවම් කරනවා.නමුත් මේ ඉන්නේ ඔලිවර් වත් ජොන්වත් ඇරෝ කණ්ඩායමේ කෙනෙක්වත්නම්  නෙමේ.හැමොටම මේක ලොකු ප්‍ර‍ශ්ණයක්.පොලිසිය ඔහුව කොටුකරගන්න උපායක් යෙදුවත් රෙනේ එතනදි ඔහුට පැන ගන්න උදවු කරනවා.මේ අතර හැමොටම ලොකු ප්‍ර‍ශ්නයක් වෙච්ච ඩියැස් අපහු වැඩ පටන් ගන්නවා.ඒ  ෆෙල්සිටි සහා විලියම්ට පහර දි.ඔවුන් දෙදෙනාව බෙරගන්නේ ආගස් එකෙන් ඇවිත්.මේ සිදුවිමෙන් පසුව ෆෙල්සිටි  තිරණය කරනවා විලියම්ව කේම්බ්‍රිජ් වලට යවන්න.ඒ වගේම තව දුරටත් සැගවි නොසිට සටන් කරන්න.මේ සිදුවිමේන් පසුව ඔලිවර් සිරගෙය තුල තමන්ට පහර දුන් සියලු දෙනාට පෙරලා පහර දෙනවා.ඒ වගේම මේ අලුතින් ඇවිත් ඉන්න ඇරෝ ගාවත් මුලදි ඔලිවර් ගාව තිබුනා වගේම නම් ලැයිස්තුවක් තියෙනවා.ඇත්තටම මේ ඇරෝ කවුද?කතාවේ අවසානයේ පෙන්වන දර්ශනයේ තෙරුම මොකක්ද?විලියම්  තරුණවියට පත්වෙලා සොයා යන පුද්ගලයා කවුද?  එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 අද සිට නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Kirk Acevedo / Katie Cassidy / Miranda Edwards / Holly Elissa / Michael Jonsson / Emily Bett Rickards / Hugo Steele වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 දෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 297MB Season 7 Episode 02 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 02 (2018) Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com