Wednesday 25 September 2019

Malaal (2019) සංතාපය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ජුලි මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Malaal (2019) මේහි අධ්‍යක්ෂනය Mangesh Hadawale අතින් සිදු විය.තිර රචනය Sanjay Leela Bhansali / Mangesh Hadawale සහා Sanjeev අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස Meezaan Jafri රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sharmin Segal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Badri Chavan /  Komal Chhabria / Chetan Chitnis / Deepak Damle / Sameer Dharmadhikari / Anil Gawas / Sanjay Gurbaxani / Sonal Jha / Radha Sagar
/
Ishwak Singh / Chinmayee Surve / Sunil Tawde වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 23 September 2019

Kalki (2019) අභිරහස් මරණයෙ සුල මුල සොයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kalki (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Prasanth Varma  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Rajasekhar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Adah Sharma / Nandita Swetha  සහා Pujita Ponnada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rahul Ramakrishna / Nassar / Ashutosh Rana  / Jayaprakash' Charandeep Siddu Jonnalagadda /  Shatru / Devi Prasad / Venugopal / Vennela Ramarao  / DS Rao /  Amith Sharma / Sathish (Bunty) / Raveena Daha / Trishala / Priya / Radha Ravi (cameo appearance) වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 19 September 2019

Mei (2019) යුක්තිය උදේසා සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අගොස්තු මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mei (2019) මේහි අධක්ෂනය සහා තිර රචනය Bhaskar අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Nicky Sundaram රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aishwarya Rajesh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kishore / Charle VTM / Vinod Krishnan / Ajay Ghosh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Rakshasudu (2019) යක්ෂයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ආගොස්තු මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rakshasudu (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Ramesh Varma  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Bellamkonda Sreenivas රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anupama Parameshwaran රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Saravanan / Yasar /  Abhirami  / Baby Dua Rajeev Kanakala Vinodhini /  Keshav Deepak / Vinod Sagar / Suzane George / Surya  / Kasi Viswanath /  Ravi Prakash / Raghavi Renu / Raveena Daha / Trishala / Priya / Radha Ravi (cameo appearance) වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Fast & Furious Presents: Hobbs & Shaw (2019) සුපිරි වැඩකාරයෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ  අගෝස්තු මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fast & Furious Presents: Hobbs & Shaw (2019).මේහි අධ්‍යක්ෂනය David Leitch අතින් සිදු විය.තිර රචනය 
Chris Morgan සහා Drew Pearce අතින් සිදුවිය.කතාව Chris Morgan අතින් නිර්මානය විය. චරිත නිර්මාණය Gary Scott Thompson අතින් සිදුවිය. මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන  Dwayne Johnson සහා Jason Statham රංගනයෙන් දායක වේ. ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Vanessa Kirby සහා Eiza González රංගනයෙන් දායක වේ.  සෙසු නළු නිළියන් ලෙස Idris Elba / Helen Mirren / Eddie Marsan / Eliana Sua / Cliff Curtis / Lori Pelenise Tuisano / John Tui / Joshua Mauga / Joe Anoa'i / Rob Delaney / Alex King / Tom Wu / John Macdonald / Meesha Garbett වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Saturday 14 September 2019

Toy Story 4 (2019) මේන්න කට්ටිය ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Toy Story 4 (2019) .මේහි අධ්‍යක්ෂනය Josh Cooley අතින් සිදු විය.තිර රචනය  Andrew Stanton සහා Stephany Folsom  අතින් සිදු විය.කතාව John Lasseter / Andrew Stanton / Josh Cooley / Valerie LaPointe / Rashida Jones / Will McCormack / Martin Hynes සහා Stephany Folsom අතින් සිදු විය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Tom Hanks Tim Allen / Annie Potts Tony Hale / Keegan-Michael Key / Madeleine McGraw Christina Hendricks / Jordan Peele  /  Keanu Reeves / Ally Maki / Jay Hernandez / Lori Alan Joan Cusack Bonnie Hunt / Kristen Schaal වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 9 September 2019

Anna (2019) මේ ඇයගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Anna (2019).මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය 
Luc Besson  අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරූපි හොලිවුඩ් නිළි Sasha Luss රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Helen Mirren / Luke Evans / Cillian Murphy / Lera Abova / Alexander Petrov /  Nikita Pavlenko / Anna Krippa / Aleksey Maslodudov /  Eric Godon / Ivan Franek / Jean-Baptiste Puech / Adrian Can / Alison Wheeler / Andrew Howard වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Super 30 (2019) සම්ප්‍ර‍දාය වෙනස් කල බුද්ධිමතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Super 30 (2019) මේහි අධ්‍යක්ෂනය Vikas Bahl අතින් සිදු විය.රචනය Sanjeev Dutta අතින් සිදු විය.මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත්තේ  විශිෂ්ට ඉන්දියානු ගණිතඥය  Anand Kumar ගේ ජිවිත කතාව සහා ඔහු විසින් ආරම්භ කරන ලද Super 30 අධ්‍යාපනික වැඩ සටහන පාදක කරගනිමින්ය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු Hrithik Roshan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mrunal Thakur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nandish Singh /  Virendra Saxena / Sadhana Singh / Aditya Srivastava / Sanket Deshpande / Pankaj Tripathi / Vaibhav Gupta / Ali Haji / Rajesh Sharma
/
Deepali Kumar / Chittaranjan Giri / Ganesh Kumar / Vijay Kumar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Kabir Singh (2019) කබීර් සිං

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ජුනි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Kabir Singh (2019) මේහි අධ්‍යක්ෂනය සහා කතාව Sandeep Reddy Vanga අතින් සිදු විය.දෙබස් Siddharth Singh / Sandeep Reddy Vanga සහා Garima Wahal අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු Shahid Kapoor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kiara Advani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Soham Majumdar /  Arjan Bajwa /  Suresh Oberoi / Kamini Kaushal / Adil Hussain / Nikita Dutta / Amit Sharma / Anurag Arora /
Dolly Mattoo /
Rajat Arora / Aanchal Chauhan / Vineeta Kharat / LUV වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 5 September 2019

Kazhugu 2 (2019) රාජාලියා 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අගෝස්තු මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kazhugu 2 (2019) මේහි අධක්ෂනය / කතාව සහා තිර රචනය Sathyasiva අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  Krishna Sekhar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Bindhu Madhavi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kaali Venkat / Crane Manohar  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com