Monday 9 September 2019

Kabir Singh (2019) කබීර් සිං

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ජුනි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Kabir Singh (2019) මේහි අධ්‍යක්ෂනය සහා කතාව Sandeep Reddy Vanga අතින් සිදු විය.දෙබස් Siddharth Singh / Sandeep Reddy Vanga සහා Garima Wahal අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නළු Shahid Kapoor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kiara Advani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Soham Majumdar /  Arjan Bajwa /  Suresh Oberoi / Kamini Kaushal / Adil Hussain / Nikita Dutta / Amit Sharma / Anurag Arora /
Dolly Mattoo /
Rajat Arora / Aanchal Chauhan / Vineeta Kharat / LUV වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ආදර  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.5 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු මුළු ආදායම $2,441,735 වේ. විනාඩි 173 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක මේතනින් ගන්න Download 286MB DVDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 437MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 741MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 915MB DVDRip 480p torrent 



විඩියොව මෙතනින් බලන්න Kabir Singh (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com