Tuesday 27 February 2018

The Shape of Water (2017) ජලයේ හැඩය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ නොවැම්බර්  මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Shape of Water (2017).මේහි අධ්‍යක්ෂනය Guillermo del Toro අතින් සිදු විය.තිර රචනය  Guillermo del Toro  සහා Vanessa Taylor අතින් සිදු විය.කතාව Guillermo del Toro අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Sally Hawkins රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Michael Shannon Richard Jenkins Octavia Spencer / Michael Stuhlbarg /  Doug Jones David Hewlett  Nick Searcy / Stewart Arnott Nigel Bennett / Lauren Lee Smith / Martin Roach / Allegra Fulton / John Kapelos / Morgan Kelly  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 4, Episode 14 ( Subject 9 ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 14 අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි  මේ වෙද්දි සිරගතව සිටින්නේ. බෙරි හමුවිමට පැමිනේන නිළදාරියා විසින් බෙරි තමා ෆැලැෂ් කියන්නේ කියලා කියනවා.ඒ සදහා ඔහු  ඡයාරුප සහිතව සාක්ෂිත් ඉදිරිපත් කරනවා.බෙරිට සිතා ගන්න බැරිවෙනවා සිදු වුනේ කුමක්ද කියලා.නමුත් නිලදාරියා විසින් බෙරිගේ අහාර වලට දමන සිහි මුර්ජා වන බෙහෙත් නිසා බෙරිට ඒ වෙලාවේම සිහිය නැති වේනවා.නිලදාරියා විසින් ඉන් අනතුරව බෙරිව රැගෙන ගොස් වෙනම සිර කුටියකට දමනවා.ඔහු ඉන් පසුව දුරකථන ඇමතුමක් ලබා ගන්නවා.ඔහු මේ සුදානම් වෙන්නේ බෙරිව විකුනන්න. බෙරි රදවා සිටින ස්ථානයේම බස් රථයේ සිටි අනිත් මේටා වරුනුත් සිටිනවා.බෙරි සැලස්මක් අනුව ඒ ස්ථානයෙන් පැනයන්න හදනවා.ඒ අනුව බෙරි විසින් තමන්ගේ සිර කුඩුවේ අගුල ඇර ගන්නවා.අනිත් පිරිසත් නිදහස් කරගන්නවා.ඔවුන් සියල්ල පැන යනවා.නමුත් අතර මැදදි සරි ගෙදර නිලදාරින් ඔවුන්ව අල්ලා ගන්නවා.නමුත් හදිස්සියේම එහි සිටින එක් මෙටා තරුනියක් තමන්ගේ බලය බාවිතා කරලා සියල්ල වෙනස් කරනවා.ඒ සියල්ල ඒ අකාරයෙන් සිද්ද වුනත් එතනට පැමිනේන ඩෙවොයි එහි සිටින එක් තරුනියක් හැර අන් සියලු දෙනාගේ බලය ලබා ගන්නවා.ඉන් අනතුරුව ඔහු එහි සිටින අනිත් තරුනියගේ ශරිරය තුලට මාරු වෙනවා.බෙරි එය නතර කරන්න උත්සහා කරත් ඒ උත්සහාය අසාර්ථක වෙනවා.ඩෙවොයි  තරුනියක් ලෙසින් එතනින් පිටත් වෙනවා.සිස්කො සහා කෙට්ලන් බෙරිව රැගෙන යන්න එම ස්ථානයට පැමිනියත් බෙරි තමන්ව නිතියට අනුව නිදහස් කරගන්නා තුරු සිරගෙදරම රැදි සිටින බව පවසා නැවත සිර ගෙදරට යනවා.ඉන් අනතුරුව බෙරිව නිදහස්  කරගැනිමට නැවතත් නඩුව විභාල කරනවා.ඒ අවස්ථාවේදි රැල්ෆ් හට ලැබේන අපුරු හැකියාවෙන් ප්‍රයොජනයක් අරගෙන රැල්ෆ් මිය ගිය ඩෙවොයි ලෙස උසාවියට පෙනි සිටිනවා.කරුනු විමසිමේන් අනතුරුව බෙරිව නිදහස් කරන ලෙස උසාවිය විසින් තින්දු කරනවා.ඉතින් ඒ අනුව බෙරිට හැකි වෙනවා නැවත තමන්ගේ මිතුරන් අතරට පැමිනේන්න.නමුත් බෙරිට දැන් ප්‍ර‍ශ්නයක් තියෙනවා.ඇයි ඩෙවොයි බස් මේටා වරුන්ගේ බලය පමනක් ලබා ගන්නේ ? ඩෙවොයි ගේ සැලසුම කමුක්ද? ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.5  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Ferdinand (2017) මේ එයාලාගේ කතාව


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ferdinand (2017).මේහි අධ්‍යක්ෂනය Carlos Saldanha අතින් සිදුවිය.තිර රචනය Robert L. Baird / Tim Federle සහා Brad Copeland අතින් සිදුවිය. තිර කතාව Ron Burch / David Kidd සහා Don Rhymer අතින් නිර්මානය විය.Munro Leaf සහා Robert Lawson  ගේ කෘතියක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි  ඇත. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jack Gore / Jet Jurgensmeyer / Nile Diaz / Colin H. Murphy / Carlos Saldanha / Jeremy Sisto / Bobby Cannavale / Raúl Esparza / Luis Carlos de La Lombana / Juanes / Jerrod Carmichael / Julia Scarpa Saldanha / John Cena /  Lily Day / Rafael Scarpa Saldanha වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Saturday 24 February 2018

Guardians of the Tomb (2018) 7 Guardians of the Tomb (original title) සොහොන්ගෙයි ආරක්ෂකයන් හත්දෙනා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍ර‍පටිය තිරගතවිම් ආරම්භ වු දිනයේම එහි HD ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍ර‍පටියේ නම Guardians of the Tomb (2018) .මේහි අධ්‍යක්ෂනය  Kimble Rendall අතින් සිදු විය.කතාව  Gary Hamilton / Jonathan Scanlon සහා Kimble Rendall අතින් සිදු විය.තිර රචනය 
Kimble Rendall සහා Paul Staheli අතින් සිදු විය.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Bingbing Li රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස  Kelsey Grammer Kellan Lutz Yasmin Kassim / Stef Dawson / Ryan Johnson /  Tim Draxl  Shane Jacobson / Chloe Guy Christine Milo / Jason Chong / Chun Wu / Victoria Liu / Jip Panosot / Eva Liu වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 22 February 2018

Oxygen (2017) ඔක්සිජන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර් මස  1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Oxygen (2017) මේහි අධ්‍යක්ෂනය Jyothi Krishna අතින් සිදු විය.රචනය සහා  කතාව Jyothi Krishna අතින් සිදු විය.දෙබස්  Surendra Krishna අතින් නිර්මානය විය.තිර රචනය A.M. Rathnam අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Gopichand  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Raashi Khanna සහා  Anu Emmanuel  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Jagapati Babu Shaam Ashish Vidyarthi /  Sayaji Shinde  / Milind Gunaji /  Abhimanyu Singh / Nagineedu / Chandra Mohan / Vennela Kishore / Ali / Raghu Babu / Brahmaji / Prabhakar / Amith Kumar Tiwari / Sravan / Satyadev Kancharana / Raghu Karumanchi / Thagubothu Ramesh / Mukthar Khan  / Saikumar Pampana / Jenny  / Sithara / Sudha / Sakshi Chaudhary / Mounika / Sravani / Megha  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 20 February 2018

Black Lightning (2018– ) Season 1, Episode 5 ( And Then the Devil Brought the Plague: The Book of Green Light ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  පෙබරවාරි මස 13 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Monday 19 February 2018

Bleeding Steel (2017) යාන්ත්‍රික හදවත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර්  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bleeding Steel (2017).මේහි අධ්‍යක්ෂනය  Leo Zhang (as Lijia Zhang) අතින් සිදු විය.රචනය  Siwei Cui / Erica Xia-Hou සහා Leo Zhang අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Jackie Chan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Tess Haubrich රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Callan Mulvey Damien Garvey Kaitlyn Boyé / Kim Gyngell / Show Lo /   Na-Na OuYang  Olga Miller / Temur Mamisashvili Brahim Achabbakhe / Brendan Byrne / Erica Xia-Hou / Amanda Hedges / Anthony Gavard  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 8 February 2018

Arrow: Season 06 , Episode 13 (The Devil's Greatest Trick ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 13. අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 8 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් සහා ඔහුගේ කණ්ඩායම නගරයට විශාල හානියක් සිදු කරන්න උත්සහා කරනවා.වින්සන්ට් ගේ උදවු ඇතුව කණ්ඩායම් දෙකම එකතු වේලා කේඩන් ජේම්ස්ගේ තොරතුරු ලබා ගන්නවා.නමුත් එතනදි වින්සන්ට් කරන දේ කේඩන් ජේම්ස් දැන ගන්නවා.ඔවුන් වින්සන්ට්ව අල්ලා ගන්නවා.ලබා ගත් තොරතුරු වලින් ෆෙල්සිටි කේඩන් ජේම්ස් සිටින ස්ථානය සොයාගන්නවා.ඒ වගේම කේඩන් ඇතුලු කණ්ඩායම වින්සන්ට් අල්ලාගෙන සිටින බවත් දැන ගන්නවා.ඩයනා මේ අවස්ථාවේදි  ඔලිවර් සමග මත ගැටුමක් ඇති කරගන්නාව.ඉන් අනතුරුව ඩයනා සහා ඇගේ කන්ඩායම වින්සන්ට්ව බෙරා ගන්න යනවා. මේ අතර ඇරෝ කන්ඩායම කේඩන් කරන්න යන විනාශය නතර කරන්න යනවා.නමුත් එහිදි ඩයනා හට වින්සන්ට් බෙරා ගන්න හැකි වෙන්නේ නැ.කෙඩ්න් විසින් බැලැක් සයිරන් ලවා වින්සන්ට් ව මරා දමනවා.ඒ අතර  ඇරෝ කන්ඩායමටත් ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න බැරිව යනවා.මේ අතර තුර ෆේල්සිටි සහා ඇගේ මිතුරිය සොයා ගන්නවා කේඩන් ජේම්ස් ගේ පුතා ඔලිවර් විසින් මරා දැමුවා කියන විඩියොව.ඔලිවර්  විසින් මේවැනි දෙයක් සිදු නොකල බව ඔප්පු කරන්න ෆෙල්සිටිට හැකිදැයි විමසනවා.ෆෙල්සිටි විසින් එම අවස්ථාවේදි ඔලිවර්ට උපදෙසක් ලබා දෙනවා.මේ අතර  ඔලිවර් යනවා ඩයනා මුන ගැසෙන්න.එහිදි ඇය ඔලිවර්ට පවසන්නේ වින්සන්ට් මරා දැමු සියල්ලන්ගෙන් පළිගන්නා බවයි.ඉතින්  මේතනින් එහාට මොනවා වෙයිද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Wednesday 7 February 2018

Black Lightning (2018– ) Season 1, Episode 4 ( Black Jesus ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  පෙබරවාරි මස 06 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Tuesday 6 February 2018

The Flash: Season 4, Episode 13 ( True Colors ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 13 අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 06 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි  මේ වෙද්දි සිරගතව සිටින්නේ.නගරය ආරාක්ෂා කරන්න ෆැලැෂ් කණ්ඩායමට දැන් ෆැලැෂ් නැ.ඉතින් කණ්ඩායමේ අනිත් සමාජකයින් හට ෆැලැෂ් නැතිව නගරය එන සතුරන් සමග සටන් කරන එක ටිකක් ලොකු අභියොගයක්. ඒ වගේම බෙරි තමන් සමග සිර ගෙදර සිටින මිතුරා නිදහස් කරගන්න. තමන්ගේ කණ්ඩායමේන් උදවු ඉල්ලනවා.නමුත් ඔහු බෙරා ගැනිමට අවස්ථාවක් ඔවුන්ට ලැබුනේ නැ.මේ නිසා බෙරි තිරනය කරනවා තම මිතුරාව සිර ගෙදරින් රැගෙන යන්න.ඒ අනුව බෙරි රාත්‍රියේදි තම මිතුරාව සිරගෙදරින් වෙනත් ස්ථානයකට රැගෙන යනවා.ඉන්පසුව බෙරි හමුවිමට පැමිනේන නිළදාරියා විසින් බෙරි තමා ෆැලැෂ් කියන්නේ කියලා කියනවා.ඒ සදහා ඔහු  ඡයාරුප සහිතව සාක්ෂිත් ඉදිරිපත් කරනවා.බෙරිට සිතා ගන්න බැරිවෙනවා සිදු වුනේ කුමක්ද කියලා.නමුත් නිලදාරියා විසින් බෙරිගේ අහාර වලට දමන සිහි මුර්ජා වන බෙහෙත් නිසා බෙරිට ඒ වෙලාවේම සිහිය නැති වේනවා.නිලදාරියා විසින් ඉන් අනතුරව බෙරිව රැගෙන ගොස් වෙනම සිර කුටියකට දමනවා.ඔහු ඉන් පසුව දුරකථන ඇමතුමක් ලබා ගන්නවා.ඔහු මේ සුදානම් වෙන්නේ බෙරිව විකුනන්න.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 5 February 2018

Supergirl (2017) Season 3, Episode 13 ( Both Sides Now ) වීර කෙල්ල තෙවන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 05 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Friday 2 February 2018

Braven (2018) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 2 වන දින තිරගත විම් ආරම්භ කල  චිත්‍රපටියක්.නමුත් අද දිනයේදිම මේහි HD පිටපත් අන්තර් ජාලයට නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Braven (2018).මේහි අධ්‍යක්ෂනය Lin Oeding අතින් සිදු විය.රචනය  Michael Nilon සහා  Thomas Pa'a Sibbett අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Jason Momoa රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Jill Wagner  රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස   Garret Dillahunt Zahn McClarnon Stephen Lang / Sala Baker / Brendan Fletcher Teach Grant  Sasha Rossof / James Harvey Ward Fraser Aitcheson / Tye Alexander / Steve O'Connell වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 1 February 2018

Arrow: Season 06 , Episode 12 ( All for Nothing ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 12. අලුත්ම කොටස විකාශය වුනේ 2018 පෙබරවාරි  මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් සහා ඔහුගේ කණ්ඩායම නගරයට විශාල හානියක් සිදු කරනවා. ඇරෝ කණ්ඩායම සහා වෙන්ව ගිය කණ්ඩායම එකතු වේලා නගරය ආරක්ෂා කරන්න සටන් කරනවා.ඒ වගේම වින්සන්ට් විසින් කේඩන් ජේම්ස් කරන වැඩ ගැන විස්තර රහස්  ආකාරයකට කටර්ස් හට ලබා දෙනවා.මේ නිසා කටර්ස් ඇතුල් කණ්ඩායමට ඇරෝ කණ්ඩායමේ උදවු ඇතිව නගරයේ ජනතාව ආරාක්ෂා කරන්න හැකි වුනා.නමුත් ඔලිවර් විසින් කේඩන් ජේම්ස් කියපු විදියටම විදේශ ගිණුමට මුදල් බැරකරනවා.පෙන විදියටනම් ඔලිවර් ඇරෝ කණ්ඩායමටත් කටර්ස් ඇතුල්   කණ්ඩායමටත් ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙන පාටයි.කේඩන් ජේම්ස් ගේ මිලග අරමුණ කුමක් වේයිද? ඉතින්  මේතනින් එහාට මොනවා වෙයිද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com