Monday 29 October 2018

Arrow: Season 07 , Episode 03 ( Crossing Lines ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 03. අලුත්ම කොටස විකාශය වුනේ 2018  ඔක්තෝම්බර් මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් සිරගෙය තුල කරපු පහරදිම් නිසා ඔහුට දැඩි දඩුවම් විදින්න සිද්ද වුනා.නමුත් හිතුවාට වඩා ඉක්මනින් ඒ දඩුවම් කාලය ඉවර වුනා.නැවත තමන්ගේ සිරකුඩුවට එන්න ඔහුට හැකි වෙනවා.එහිදි ඔහුට උදවු කරන තවත් සිර කරුවකු සමග ඩියැස් ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා.සිරගෙය තුල සිටින තම සතුරන්ගෙන් ඩියැස් පිලිබදව විමසිමේදි ඔවුන් ඔලිවර් සමග යම් එකග තාවයකට එනවා.ඒ අනුව ඔලිවර් තිරණය කරනවා ඔවුන්ට අවශ්‍ය දේ කරන්න.මේ අතර ඇරෝ කණ්ඩායම නැවතත් එකුතු වෙනවා.ඒ අතර තුර ආගස් එකට අයිති ගොඩනැගිල්ලක විශාල සොරකමක් සිදුවනවා.ඔවුන් එයින් සොරා ගන්නේ නගරයට විශාල හානියක් කල හැකි උපකරණයක්.තොරතුරු අනුව මේ සොරු කණ්ඩායම විශේෂිත කණ්ඩායමක් වන අතර එම කණ්ඩායම යොදාගන්නේ ඩියැස් බව තහවුරු වුනා.ඇරෝ කණ්ඩායම සහා ආගස් එක එකතු වෙලා සොරා ගත් උපකරනය තියෙන තැන හොයා ගන්නවා.එය දුම්රියක් තුල ඇති බවට තමා තොරතුරු ලැබෙන්නේ.ඒ අනුව ආගස් එකේ නිළධාරින් සහා ජොන් එම දුම්රියට ඇතුල් වෙනවා.එහිදි ඔවුන් නොසිතන අයුරින් ප්‍ර‍හාරයක් එල්ල වෙනවා.එය සැලසුම් සහගත එකක් බව පසුව ඔවුන්ට වැටහෙනවා.මේ සියල්ල පිටුපස ඩියැස් සිටින බව පැහැදිලි වනවා.එහිදි ජොන් එම දුම්රියේ සිටින ඩියැස් සමග සටන් කරනවා.නමුත් ඒ අවස්ථාවේදි ඩියැස් අල්ලා ගැනිමට වඩා ඔවුන් සොරා ගත් උපකරනය නැවත් ලබා ගැනිමට අවශ්‍ය නිසා ඔහු එම උපකරනයද රැගෙන දුම්රියෙන් පැන ගන්නවා.මේ අතර ඔලිවර් තමන් බාරගත්ත වැඩේ හරියටම කරනවා.සිරගෙය තුල සිටින නිළධාරියා සමග ඇති කරගන්නා ගැටුමේදි ඔලිවර් තමන්ටම ආයුධයකින් ඇනගෙන තුවාල කරගන්නවා.ඉට පසුව ඔහුට එම අනතුරු සිදුකලේ එහි සිටි නිළධාරියා බවට කැගසනවා.සැලසුමට අනුව එම නිළධාරියාව අනෙකුත් නිළධාරින් විසින් සිරගෙදරින් ඉවත් කරනවා.මේ අතර ජොන් සහා ෆෙල්සිටි අතර බහින් බස් විම් සිදු වුනා.අවසානයේ ෆෙල්සිටි තිරණය කරනවා ඔලිවර් බෙරා ගන්න වෙනම පිරිසක් සොයා උදවු ඉල්ලන්න.ඒ අනුව ඇය කණ්ඩායමේ සමාජිකයින්ට සමුදි පිටව යනවා.ඇය යන්නේ ඔලිවර් අත්තඩංගුවට ගත් නිළධාරිනිය හමුවිමට.එහිදි ෆෙල්සිටි  ඇය සමග ඩියැස් අල්ලා ගැනිම සම්බන්ධයෙන් ඇයට යොජනාවක් කරනවා.ඒ වගේම විලියම්ගේ තරුණ අවදිය පිළිබදව පෙන්වමින් යන කතාවනම් හැමොටම ටිකක් ලොකු ප්‍ර‍ශ්ණයක්.ඇත්තටම මේ විලියම්ගේ කතාව තුල සිදුවන සිදුවිම් පෙලේ තෙරුම මොකක්ද?රෝයි මේ කැලේ තනිවම මොනවා කරනවාද?ෆෙල්සිටිගෙන් විලියම්ට ලැබුන සළකුණ තුල ඇති රහස කුමක්ද?විලියම්ව රෝයි සිටින කැලයට එවන්නේ ඇයි? ඒ වගේම ෆෙල්සිටි නිළධාරිනියට කරන යොජනාවට කුමක් සිදුවේද? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 අද සිට නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Kirk Acevedo / Katie Cassidy / Natalie Harris / Leanne Khol Young වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 තුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 03 (2018) Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com