ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 විසිඑක්වන කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 මැයි මස 07 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නෝරාව අනාගතයට දාලා ආපු එකට තරැහැන් නෝරා බෙරිගේ පරන සතුරන් තිදෙනෙක් එක්ක එකතු වෙලා ලොකු ආයුධ සොරකමක් කරන්න යනවා.ෆැලැෂ් කණ්ඩායමට කොහොම හරි එක හොයා ගන්න පුලුවන් වුනා.අවසානයේදි නොරා එකතු කරගත්තු තිදෙනා නෝරාව රවට්ටනවා.හැබැයි ඒ තිදෙනව අල්ල ගන්න අවසානයේ ෆැලැෂ් කන්ඩායමට හැකි වුනා.ඒ වගේම එතනදි නෝරා විසින් සොරා ගත් උපකරනය සිකේඩාගේ කිණිස්ස විනාශ කරන්න පුලුවන් උපකරනය බව ඇය පවසනවා.මේ අතර කෙට්ලන් සහා රැල්ෆ් සොයා ගත් තොරතුරු සමග සිකේඩා මිලගට කරන්න යන දේ ගැන ෆැලැෂ් කණ්ඩායම දැන ගන්නවා.සිකේඩාගේ සැලසුම නගරයේ සිටින සියලු මේටාවරු එක වර මරා දමන්න.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?සිකේඩා කරන්න යන විනාශය ෆැලැෂ් කණ්ඩායමට නතර කරන්න හැකිවේද? ඒ සියල්ලට පිළිතුරු දැනගන්න ඔයාලාට The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer / Tom Cavanagh / Jesse L. Martin / Danielle Nicolet / Jessica Parker Kennedy / Chris Klein / Kimberly Williams-Paisley / Sarah Carter / Patrick Sabongui / Brandon Bagg / Sonia Beeksma වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 විසිඑක්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 179MB Season 5 Episode 21 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 390MB Season 5 Episode 21 torrent
විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 21 (2019) Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.