Thursday 14 March 2019

Kayamkulam Kochunni (2018) වහල්කමට එරෙහිව ඔහුගෙ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kayamkulam Kochunni (2018) මේහි අධක්ෂනය Roshan Andrews අතින් සිදුවිය.රචනය Bobby සහා Sanjay අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස මළයාලම් සිනමාවේ සුපිරි නළු Nivin Pauly රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Priya Anand රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස   Sunny Wayne / Babu Antony / Priyanka Thimmesh / Manikandan R. Achari / Shine Tom Chacko / Sudheer Karamana / Sudev Nair / Mukundan / Idavela Babu / Aneesh Menon / Amith Chakalakkal /  Jude Anthany Joseph වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 167 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Malayalam HQ HDTV

ටොරන්ට් එක මේතනින් ගන්න Download 273MB HQ HDTVRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 431MB HQ HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 728MB HQ HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HQ HDTVRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Kayamkulam Kochunni (2018) Movie Official Trailer

                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com