ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Madha Yaanai Koottam . මේහි අධ්‍යක්ෂනය සහා රචනය Vikram Sugumaran අතින් සිදුවිය.දෙබස් Aadukalam අතින් ලියවුනු අතර. නිෂ්පාදනය G. V. Prakash Kumar අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Kathir රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Oviya රංගනයෙන් දායකත්වය ලබා දේ. සෙසු නලු නිළියන් ලෙස Vela Ramamoorthy / Viji Chandrasekhar / Murugan / Sreejith Ravi / P. Gopalakrishnan / Virumaandi / Ammu / Anju / Theni Mahalakshmi / Vaigai Siva Vijay වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර. ආදරය ත්‍රාසය කුතහලය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
විඩියොව මෙතනින් බලන්න Madha Yaanai Koottam (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.