Wednesday 8 January 2014

Frozen (2013) 3D සීතල වසන්තයේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඇනිමේශන් 3D ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Frozen. මේහි අධ්‍යක්ෂනය Chris Buck සහා Jennifer Lee සිදු කල අතර. රචනය සහා තිර රචනය  Jennifer Lee අතින් සිදුවිය. කතාව Chris Buck /Jennifer Lee / Shane Morris අතින් නිර්මානය වු අතර.මේම ඇනිමේශන් චිත්‍රපටිය Hans Christian Andersen ගේ The Snow Queen නම් සුරංගනා කතාවෙන් උපටාගත් එකකි. මේහි පසුබිම් හඩ සදහා Kristen Bell / Idina Menzel / Jonathan Groff / Josh Gad / Santino Fontana / Alan Tudyk / Ciarán Hinds / Chris Williams / Stephen J. Anderson / Maia Wilson / Edie McClurg / Robert Pine / Maurice LaMarche / Livvy Stubenrauch / Eva Bella / Spencer Lacey Ganus / Jesse Corti / Jeffrey Marcus. වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන්  / විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $150,000,000  වන අතර චිත්‍රපටිය ආරම්භක සතිය තුල $67,391,326 ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම $300,321,753 වේ. මේම චිත්‍රපටිය විනාඩි 102 කාලය තුල විනොදය සුන්දරත්වය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. මේම චිත්‍රපටියේ දැනට නිකුත් වි ඇත්තේ කැමරා පිටපතක් වුවත් එය ඔබට ලබාදෙන්නේ එහි උසස් විඩියො ගුණාත්මක බවක් ඇති නිසා. එසේ නොමැති කිසිදු කැමරා පිටපතක් ඔක්කොම එකම තැනින් අඩවියේ නිකුත් නොකරන බව දන්නවා සිටිමි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 450MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 630MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.63GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.71GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.27GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.44GB Blu Ray torrent




බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Frozen (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com