Friday 17 January 2014

Biriyani (2013) බිර්යානි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද දිනය ඔක්කොම එකම තැනින් අඩවියට තවත් සුවිශේෂි දිනයක්. ඒ තමා අද නියේදි මම එයාලාට ලබා දෙන්නේ ඔක්කොම එකම තැනින් අඩවිය හරහා ඔයාලාට ලබා දෙන 500වන චිත්‍රපටිය.ඒ සතුට සමරන දිනයේ අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Biriyani. මේහි අධ්‍යක්ෂනය සහා රචනය Venkat Prabhu සිදු කල අතර. ප්‍රධාන නලු ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන  Karthi  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Premgi Amaren / Ramki / Nitin Sathya / Nasser / Madhumitha / Mandy Takhar / V. Jayaprakash / Sampath Raj / Shanmuga Sundharam / P. Subramaniam / Uma Riyaz Khan / Prem / Badava Gopi . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 විකට සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය විනාඩි 148 කාලය තුල විනොදය,ආදරය, ත්‍රාසය පිරිනු අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 714MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Biriyani (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. machan me moovies sinhala sub ekka danna barida.puluwannam ehema dannako.

    ReplyDelete
  2. කණගාටුයි යාළුවේ.. සබ් ලියන්න තරම් ඉංග්‍රිසි දැනුමක් මට නැ.

    ReplyDelete
  3. ela ela 500 suba patum... digatama karagan ymu thaz...eaka wegatama 1000 t damu''

    ReplyDelete
  4. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com