Tuesday 14 January 2014

Balupu (2013) අභිමානය

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ ජුනි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Balupu. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා.මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Gopichand Malineni සිදු කල අතර. රචනය / කතාව සහා දෙබස් Bobby Kolli සහා Kona Venkat අතින් සිදුවිය. මේහි ප්‍රධාක නලු ලෙද තෙළිගු සිනමාවේ සුපිරි නලුවකු වන Ravi Teja රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි තෙළිගු නිළි  Shruti K. Haasan  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Anjali / Prakash Raj / Nasser / Brahmanandam Brahmaji / Rao Ramesh /  Ali / Ashutosh Rana / Adivi Sesh / Adithya Menon / Supreet / Raghu Babu / Jayaprakash Reddy වැනි සුපිරි නලු නිළියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0ලැබි ඇති අතර.
මේම චිත්‍රපටිය විනාඩි 155 කාලය තුල විනොදය,ආදරය, පිරිනු අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 414MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 829MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 965MB DVD Rip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.48GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.72GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.41GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Balupu (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com