Wednesday 8 January 2014

Captain Phillips (2013) කැප්ටන් පිලිප්ස්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Captain Phillips. මේහි අධ්‍යක්ෂනය Paul Greengrass සිදු කල අතර. රචනය සහා තිර චනය Billy Ray අතින් සිදුවිය. Captain Richard Phillips නම් නවිකයා තමා මුහුණ දුන් භායනක අත්දැකිමක් ඇතුලත් කර රචනය කරන ලද A Captain's Duty නම් ග්‍රන්ථය ඇසුරේන් මේම සිනමා සිත්තම නිර්මානය වි ඇත. මේහි ප්‍රධාන නලුවා  ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන  Tom Hanks රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩයෙ සුරුපි නිළි Catherine Keener රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Barkhad Abdi / Barkhad Abdirahman / Faysal Ahmed / Mahat M. Ali Michael Chernus / David Warshofsky / Corey Johnson / Chris Mulkey / Yul Vazquez / Max Martini / Omar Berdouni / Mohamed Ali / Issak Farah Samatar  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විර වික්‍රම / චරිත කතා සහා නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $55,000,000  වන අතර චිත්‍රපටිය ආරම්භක සතිය තුල $25,718,314 ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම $104,834,734 වේ. මේම චිත්‍රපටිය විනාඩි 134 කාලය තුල කුතහලය සමගින් අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 430MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 764MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 827MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.55GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.04GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.65GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Captain Phillips (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






























Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com