Friday 10 January 2014

Cloudy with a Chance of Meatballs (2009) 3D දෛවයෙන් ලැබුනු වරම 1

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ ඇනිමේශන් 3D ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2009 වසරේ සැප්තැම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Cloudy with a Chance of Meatballs. මේහි අධ්‍යක්ෂනය / රචනය සහා තිර රචනය Phil Lord සහා Christopher Miller සිදු කල අතර. මේහි පසුබිම් හඩ සදහා Bill Hader / Anna Faris / James Caan / Andy Samberg / Bruce Campbell / Mr. T / Bobb'e J. Thompson / Benjamin Bratt / Neil Patrick Harris / Al Roker / Lauren Graham / Will Forte / Max Neuwirth / Peter Siragusa /Angela Shelton. වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.ඇනිමේශන්  / පවුලේ සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.
මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $100,000,000  වන අතර චිත්‍රපටිය ආරම්භක සතිය තුල £1,583,544 ආදයමක් ඉපයිමට හැකි විය. මාස 4ක් තුල ලැබු මුලු ආදයම $124,870,275  වේ. මේම චිත්‍රපටිය විනාඩි 90 කාලය තුල විනොදය සුන්දරත්වය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි.ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.13GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.69GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.89GB BDRip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Cloudy with a Chance of Meatballs (2009) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. I really like what you guys are up too. Such clever work and exposure!
    Keep up the awesome works guys I've included
    you guys to our blogroll.

    Here is my blog - Fake Louis Vuitton Bags

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com