Wednesday 1 January 2014

Singh Saab the Great (2013) සිං මහාත්තයා ඔයා උතුම්

ආයුබෝවන් යාළුවනි..........ලැබුවා වු 2014 නව වසර ලොක වාසි ඔබ සැමට සියලු පැතුමන්*****ප්‍රර්ථනා*****බලාපොරොත්තු******සිතු පැතු අයුරින් ඉටුවන  කිරියෙන්****පැණියෙන් උතුරා යන සුබම සුබ නව වසරක් වේවා...!!!  කියලා ප්‍රර්ථනා කරනවා. එහේමනම් අලුත් අවුරුද්දට වැඩ පටන් ගන්න අවසරයි. ඉට ප්‍රථමයෙන් 2013 වසර පුරාවට ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටි සියලුම මිතුරු මිතුරියන් හට මගේ හද පිරි ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඔක්කොම එකම තැනින් අඩවියේ පල කරන ලද ලිපි මිතුරන් අතරට පත් කිරිමට සහාය ලබා දෙන මා සම්බන්ද වි සිටින filmspot / information technology / Q + A / online software informer / LK-T-ZONE Online Help / ඕනෑම උදව්වක් / Mobile හෙල්ප් / We help Us / Mobile හෙල්ප් / TIPS & TRICKS / සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් කරුවන්. / අන්ඩ පාලගේ POT එක / Pc කොල්ලෝ..... /  Movies + Soft + Games ( HELP ) /Maxxza frndzzz / Life Of Films / අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched / Top Torrent Movies download /
 Cinema & Music For Life & Pleasure- සිනමාව සහ සංගීතය - ජීවිතය විඳිනු පිණිස. / 
I Am a Blog Reader මම බ්ලොග් කියවන්නෙක්මි / Movies & Games....  ෆෙස් බුක් ගෘප් සියල්ලේහි ඇඩ්මින් 
වරුන් හට මාගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මාගේ ලිපි වලට අදහස් පල කරන ලයික් කරන සියලුම මිතුර 
මිතුරියන් හට ස්තුතිය පිරිනමනවා. ඒ අතරම පසුගිය වසරේ ඔක්කොම එකම තැනින් අඩවියට සම්බන්ද ෆෙස් බුක්
පෙජ් එකේ ලයික් 1000 සම්පුර්න කිරිමට සහායොගය ලබා දුන් සියලුම මිතුර මිතුරියන් හට මාගේ ස්තුතිය පුද කරනවා.
ඉතින් යාළුවනේ අලුත් අවුරුද්දේ ටිකක් වෙනස් අකාරයකට ලිපි ඉදිරිපත් කිරිමටත් පහු ගිය වසරේ මග හැරුනු 
සොෆ්ට්වෙයා / ගිත ඇල්බම / ආදි අනෙකුත් සියලු දේ ඔබට මේ වසරේ හැකි උපරිම අයුරින් ලබා දිමට මා කටයුතු 
කිරිමට බලාපොරොත්තු වෙනවා. මම හිතනවා පහුගිය වසර පුරාවට මා සමග රැදි සිටි මිතුරු මිතුරියන් සියල්ලොම
මේ වසරේදිත් මට සහායොගය ලබා දෙයි කියලා. ඉතින් එහේනම් අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා අලුත්ම
චිත්‍රපටියකින්ම වැඩ පටන් ගමු. අද මම ඔයාලාට ලබා දෙන්නේ හිංදි චිත්‍රපටියක් මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමා Singh Saab the Great . මේහි අධ්‍යක්ෂනය : Anil Sharma. සිදු කරන අතර රචනය : Shaktimaan Talwar අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලු ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු Sunny Deol  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Amrita Rao රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Urvashi Rautela / Prakash Raj / Johnny Lever / Sanjay Mishra / Yashpal Sharma / Manoj Pahwa / Shahbaaz Khan / Asseem Merchant / Alan Kapoor / Simran Khan / Anjali Abrol / Amit Behl / Bobby Deol  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
 සටන් සහා නට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර මේම චිත්‍රපටිය නිර්මානය කිරිමට ඉන්දිය රුපියල්  300,000,000 වැය වි ඇති අතර චිත්‍රපටියේ ආරම්භක දිනයේ ඉපැයු මුදල $138,127 (USA) වේ. ආරම්භක සතිය තුල ලැබු ආදයම $210,940 (USA) වේ.විනාඩි 150 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි මේම චිත්‍රපටිය.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 376MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 630MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 999MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB HD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Singh Saab the Great (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com