Tuesday 21 January 2014

Ivan Veramaathiri (2013) ඔහු වෙනස්කෙනෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ivan Veramaathiri . මේහි අධ්‍යක්ෂනය සහා රචනය M. Saravanan අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Vikram Prabhu  රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Surabhi රංගනයෙන් දායකත්වය ලබා දේ. සෙසු නලු නිළියන් ලෙස Ganesh Venkatraman / Vamsi / Hariraj / Charmila  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය INR 80,000,000 වන අතර මේම චිත්‍රපටිය විනාඩි 150 කාලය තුල ආදරය ත්‍රාසය කුතහලය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Ivan Veramaathiri (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





































Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com