Friday 10 January 2014

Cloudy with a Chance of Meatballs 2 (2013) දෛවයෙන් ලැබුනු වරම 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඇනිමේශන් 3D ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ සැප්තැම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Cloudy with a Chance of Meatballs 2. මේහි අධ්‍යක්ෂනය Cody Cameron සහා Kris Pearn සිදු කල අතර. රචනය  Judi Barrett සහා  Ron Barrett අතින් සිදුවිය. තිර රචනය John Francis Daley / Jonathan M. Goldstein සහා  Erica Rivinoja අතින් සිදුවිය.  කතාව Phil Lord /Christopher Miller / Erica Rivinoja අතින් නිර්මානය වු අතර. මේහි පසුබිම් හඩ සදහා Bill Hader / Anna Faris / James Caan / Will Forte / Andy Samberg / Benjamin Bratt / Neil Patrick Harris / Terry Crews / Kristen Schaal / Cody Cameron / Melissa Sturm / Kris Pearn / Craig Kellman / Khamani Griffin / Bridget Hoffman / Spencer Lacey Ganus / Jesse Corti / Jeffrey Marcus. වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන්  / පවුලේ සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර.මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල $34,017,930 ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම $117,614,237  වේ. මේම චිත්‍රපටිය විනාඩි 95 කාලය තුල විනොදය සුන්දරත්වය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි.ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 415MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 873MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.77GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.62GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.56GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Cloudy with a Chance of Meatballs 2 (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com