Monday 27 January 2014

GM StudioZ Ashes (2013)-(2014) Patch For EA SPORTS CRICKET 2007 ක්‍රිකට් ගහමුද 7

ආයුබෝවන් යාළුවනි............ අද දිනයේ මම ඔයාලාට ලබා දෙනවා පරිඝණක ක්‍රිඩාවක්. ඔක්කොම එකම තැනින් අඩවිය හරහා අවසන් වරට ලබා දුන්නේ GM StudioZ Karbonn Smart CLT20 (2013) Patch For EA SPORTS CRICKET 2007 කියන පැච් එක බව ඔයාලාට මතක ඇති. ඔන්න අද දිනයෙත් මම දෙන්නේ එ වගේම අපුරු පැච් එකක්. මේකත් ක්‍රිකට් ගෙම් වලට ආස අයට ගොඩාක් හොද පැච් එක්ක වෙනවා නොවනු මානයි. අද මම ඔයාලාට ලබා දෙන්නේ දින ගනනාවකට උඩදි අවසන් වුන Ashes (2013)- (2014)  තරගය සදහා සැකසුනු පැච් එක. වෙනදා වගේම මේකත් ඔයාලාට EA SPORTS CRICKET 2007 සමග තමා ක්‍රිඩා කරන්න තියෙන්නේ. මතකයිනේ යාළුවනනේ අවසන් වරට ලබා දුන්නු  GM StudioZ Karbonn Smart CLT20 (2013) Patch For EA SPORTS CRICKET 2007  පැච් එක. එම පැච් එක නිර්මාන කරුවන් වන  GM StudioZ කන්ඩායම විසින් තමා මේවරත් මේම පැච් එක නිර්මානය කලේ. 

ඔවුන් මාස ගනනාවක් පුරා දැඩි වෙහේස මහන්සියක් දරා ඔයාලාට හොද පැච් එක්ක මේවරත් නිර්මානය කරලා තියෙනවා.පැච් එක නිකුත් වුනේ දින දෙක තුනකට උඩදි. මම මේ පැච් එක හොදින් ක්‍රිඩා කලා. කිසිම ගැටලුවක් මතු වුනේ නැති නිසා ඔයාලාට අද දිනයේදි පැච් එක ලබා දෙන්න මම තිරනය කලා. ඉතින් එහේනම් ඔයාලාට බාර කරනවා මේවර Ashes (2013)- (2014) EA SPORTS CRICKET 2007  පැච් එක. ක්‍රිකට් ගෙම් වලට ආස අයට හොදම පැච් එකක් වේවි මේක. ඒ වගේම මේවර සියලු නව ක්‍රිඩකයින් මේම පැච් එක සදහා ඇතුලත් කර ඇති අතර එක්ශුබිශන් මැච් යටතේ සියලු නව ක්‍රිඩකයින් ඇතුලත් කර ඇති බවත් සතුටින් යුතුව දන්වා සිටනවා. ඒ වගේම මා පහතින් ලබා දි ඇති සියලු විස්තර හොදින් කියවා මේ පැච් එක ඉන්ස්ටොල් කරගන්න ලෙස ඔයාලාගෙන් ඉල්ලා සිටිනවා. කිසියම් හේතුවක් නිසා ඔබගේ පැච් එක ක්‍රියාත්මක නොවේනම් එය මාගේ හො මේම පැච් එක නිර්මාන කරුවන්ගේ වැරද්දක් නොවන බව හොදින් මතක තබා ගන්න යාළුවනි. ඒ නිසා ඉතා හොදින් ලබා දි ඇති උපදේස් කියවා මේම පැච් එක ඉන්ස්ටොල් කර ගැනිමට වග බලා ගන්න. ඒ වගේම ගෙම් එක පෙලේ කිරිමට අවශ්‍ය සුදුසුකම් ලබා දි ඇති දත්ත කියවා හොදින් තෙරුම් ගෙන ගෙම් එක ඉන්ස්ටොල් කරන ලෙසද කාරුනිකව ඉල්ලා සිටිනවා. හොදයි එහේනම් හැමොම EA SPORTS CRICKET (2007)  එක්කAshes (2013)- (2014)  එකත් පෙලේ කරලා බලන්න යාළුවනි. ජය ශ්‍රී....................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






Recommended Requirements Minimum :

  *. 2.00 GHz Intel Processor or Higher 2GB of RAM

  *. DirectX 9.0c compatible 3D accelerated 256 MB video card or 
      Higher 1200 MB free HDD space plus space for Patch in the Root

                               *. DirectX 9.0c compatible sound card MS-compatible mouse Keyboard

Required Operating Systems:
                                          
                                Windows(R) 2000 or Windows(R) XP or Windows(R) 7
                                Note that : Windows(R) 95, Windows(R) 98, Windows(R) ME and 
                                Windows NT(R) 4.0 are not supported.
  
 Required Software:
                                
                                DirectX 9.0c or higher




















පැච් එක  ඉන්ස්ටොල් කරන අයුරු  Ashes (2013)- (2014) Install Instructions:



සැලකිය යුතුයි....



මේය ඉන්සටොල් කිරිමට ප්‍රථම ඔබගේ පරිඝණකයේ EA SPORTS CRICKET 2007 ඉන්ස්ටොල් කර තිබිය යුතු අතර එහි වෙනත් කිසිදු පැච් එකක් ඇතුලත්ව නොතිබිය යුතුය . EA SPORTS CRICKET 2007 නැත්නම් මේතනින් ගන්න DOWNLOAD CRICKET 2007




1. ප්‍රථමයෙන් මා මුලින් ලබා දි ඇති ලින්ක් වල ඇති පැච් සියල්ල ඩවුන්ලොඩ් කරගන්න.

2. අනතුරුව වින් රා බාවිතා එම ගොනු ස්ට්‍රැක් කරගන්න.

3. අනතුරුව Batpacks ගොනුව විවෘත කර එහි ඇති සියලු ෆයිල් කොපි කරගන්න. ඉන් පසු ඔබ EA SPORTS CRICKET 2007 ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කර පෙස්ට් කරන්න.

4. දැන් GM StudioZ CommonwealthBank Ashes Series Patch ලොනුව විවෘත කරන්න. එහි ඇති GM StudioZ CommonwealthBank Ashes Series Patch සෙටප් ෆයිලය ඩබල් කිලික් කරන්න. "YES / NO"  ලබා දිමට පැමිනියොත් "YES" ලබා දෙන්න.







5. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

6. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

7. ලැබේන මේනුවේ "I agree with the above terms and conditions"  යන ස්ථානයට ටික් එකක් දමා "Next"  කිලික් කරන්න.

8. ඉන් අනතුරුව ඔබට ලැබේන මේනුවේ "Choose Your Ea Sports™ Cricket 07 Root Directory" ස්ථානයට ඔබ "EA SPORTS CRICKET 2007" ඉන්ස්ටොල් කල ස්ථානය තොරා දෙන්න. පසුව "Next" කිලික් කරන්න.

9. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

10. ලැබේන මේනුවේ "Exit" කිලික් කරන්න.

11. අනතරුව Ashes.ros ගොනුව කොපි කරන්න. ඔබ පරිඝණකයේ My Documents විවෘත කරන්න. එහි ඇති  EA SPORTS(TM) Cricket 07  ගොනුව විවෘත කරන්න.දැන් එහි නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න. ( යම් හෙයකින් මේම අවස්ථාවේදි My Documents හි EA SPORTS(TM) Cricket 07 නමින් ගොනුවක් නොතිබුනොහොත් එක් වරක් EA SPORTS(TM) Cricket 07 පෙලේ කර ඉවත් වන්න. සම්පුර්ණයෙන් පෙලේ කිරමක් අවශ්‍ය නොවන අතර ප්‍රධාන මේනුව දක්වා පමණක් ප්‍රමාණවත් වේ.)


12. අනතුරුව GM StudioZ Ashes Series Jukebox Patch By Ashu ගොනුව විවෘත කරන්න. එහි ඇති සෙටප් ෆයිලය ඩබල් කිලික් කරන්න. "YES / NO"  ලබා දිමට පැමිනියොත් "YES" ලබා දෙන්න.

13. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

14. අනතුරුව ලැබේන මේනුවේ "Next" කිලික් කරන්න.

15. ලැබේන මේනුවේ "I agree with the above terms and conditions"  යන ස්ථානයට ටික් එකක් දමා "Next"  කිලික් කරන්න.

16. ඉන් අනතුරුව ඔබට ලැබේන මේනුවේ "Choose Your Ea Sports™ Cricket 07 Root Directory" ස්ථානයට ඔබ "EA SPORTS CRICKET 2007" ඉන්ස්ටොල් කල ස්ථානය තොරා දෙන්න. පසුව "Next" කිලික් කරන්න.

17. ලැබේන මේනුවේ "Exit" කිලික් කරන්න.



How to play GM StudioZ CommonwealthBank Ashes Series Patch :



1. Run the game using default EXE (Modified EXE not recommended).

2. Load your profile and Ashes roster.

3. Go to CommonwealthBank Ashes Series > CommonwealthBank Ashes Series > Then if you want to play the full tour series go to CommonwealthBank Full Ashes Series Or if you want to play only the Test Series go to CommonwealthBank Ashes Test Series.

4. Choose your difficulty level …. (Overs for ODIs if u have selected full Ashes Series)

    Then Click on CONTINUE.

5. Choose your Team and enjoy the Game……………..




M StudioZ CommonwealthBank Ashes Series ක්‍රිඩා කරන අයුරු :

1. ගෙම් එක පෙලේ කරන්න. ලැබේන මේනුවේ CONTINUE කිලික් කරන්න. නැවතත් CONTINUE කිලික් කරන්න.

2. ලැබේන මේනුවේ CONTINUE WITHOUT SAVING කිලික් කරන්න.

3. ලැබේන මේනුවේ MY CRICKET කිලික් කරන්න.

4. ලැබේන මේනුවේ LOAD / SAVE කිලික් කරන්න.

5. ලැබේන මේනුවේ LOAD කිලික් කරන්න.

6. ලැබේන මේනුවේ PROFILE යන නම ඉදිරියෙන් ඇති කුඩා ඉතල සලකුණ එක් වරක් කිලික් කරන්න.

7. එවිට ලැබේන මේනුවේ ROSTER යටතේ ඇති Ashes කිලික් කරන්න.

8. ලැබේන මේනුවේ YES කිලික් කරන්න.

9. ලැබේන මේනුවේ CONTINUE කිලික් කරන්න.

10. ඔබ කැමති කණ්ඩායම තොරා දෙන්න.

11. CONTINUE කිලික් කරන්න.

12. ඔබගේ කණ්ඩායම තොරා CONTINUE කිලික් කරන්න.

13. නැවතත් CONTINUE කිලික් කරන්න.

14. ඔබට අවශ්‍ය පරිදි කණ්ඩායමේ වෙනස් කම් සිදු කර DONE කිලික් කරන්න.


* දැන් ඔබට EA SPORTS CRICKET 2007 සමග Ashes 2013 -2014 Series ක්‍රිඩා කල හැකිය. ජය ශ්‍රී...............................


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com