Tuesday 28 January 2014

Ender's Game (2013) සෙල්ලම අවසන්


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ender's Game. මේහි අධ්‍යක්ෂනය / රචනය සහා තිර චනය Gavin Hood සිදු කල අතර.  Orson Scott Card ගේ based on the book Ender's Game by  ග්‍රන්ථය ඇසුරේන් මේම සිනමා සිත්තම නිර්මානය වි ඇත. මේහි ප්‍රධාන නලුවන්  ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවන් වන  Asa Butterfield සහා Harrison Ford රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළියන් ලෙස හොලිවුඩයෙ සුරුපි නිළියන් වන  Hailee Steinfeld සහා Abigail Breslin රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ben Kingsley / Viola Davis / Aramis Knight / Suraj Partha Moises Arias / Khylin Rhambo / Jimmy 'Jax' Pinchak / Nonso Anozie / Conor Carroll / Caleb J. Thaggard / Cameron Gaskins වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

විර වික්‍රම / සටන් සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $110,000,000  වන අතර චිත්‍රපටිය ආරම්භක සතිය තුල  $27,017,351 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම $61,656,849 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 114 කාලය තුල ත්‍රසය කුතහලය සමගින් අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.56GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Ender's Game (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com