Sunday 19 January 2014

Doosukeltha (2013) දුස්කෙල්තා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  තෙළිගු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Doosukeltha. මේහි අධ්‍යක්ෂනය Veeru Potla සිදු කල අතර. රචනය Gopimohan සහා Veeru Potla අතින් සිදු විය. තිර රචනය  Gopimohan අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලුවකු වන Vishnu Manchu රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස තෙළිගු සිනමාවේ සුරුපි නිළි Lavanya Tripathi රංගනයෙන් දායකත්වය ලබා දේ. සෙසු නලු නිළියන් ලෙස Ali / Master Bharath / Brahmanandam / Hema / Vennela Kishore / Srinivasa Rao Kota / Satya Krishnan / Nagineedu / Krishna Murali Posani / Ravi Prakash / Aahuthi Prasad / Raghubabu / Rao Ramesh . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර. විනොදය සමගින් අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට මේ චිත්‍රපටිය.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.53GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න  Doosukeltha (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com