Wednesday 29 January 2014

Khumba (2013) ඔවුන් මේ අභියොගය ජයගනිද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඇනිමේශන් 3D ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Khumba.මේහි අධ්‍යක්ෂනය Anthony Silverston සිදු කල අතර. රචනය Raffaella Delle Donne සහා  Anthony Silverston අතින් සිදුවිය.මේහි පසුබිම් හඩ සදහා Jake T. Austin / Liam Neeson / Steve Buscemi / AnnaSophia Robb / Laurence Fishburne / Greg Ellis / Richard E. Grant / Catherine Tate / Charles Adler / Dee Bradley Baker / Jeff Bennett / Mason Charles / Jennifer Cody / Kathryn Cressida / Loretta Devine වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන්  / පවුලේ සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා පිරිවැය $20,000,000 වේ. මේම  චිත්‍රපටිය ආරම්භක සතිය තුල HUF 19,448,972 (Hungary) ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම €182,135 (Portugal) වේ. මේම චිත්‍රපටිය විනාඩි 85 කාලය තුල විනොදය සුන්දරත්වය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි.ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.35GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Khumba (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com