Wednesday 8 January 2014

Gravity (2013) ගුරුත්වය කල දෙයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gravity. මේහි අධ්‍යක්ෂනය Alfonso Cuarón සිදු කල අතර. රචනය   Alfonso Cuarón සහා Jonás Cuarón අතින් සිදුවිය. සහාය පිටපත  George Clooney අතින් නිර්මානය වු අතර. මේහි ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩයේ සුරුපි නිළි Sandra Bullock රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩයේ සුපිරි නලුවකු වන George Clooney රංගනයෙන් දායකත්වය ලබා දේ. පසුබිම් හඩ සදහා Ed Harris / Orto Ignatiussen Phaldut Sharma / Amy Warren Basher Savage  වැනි නලු නිළියන් දායකත්වය ලබා දි ඇත.
 නට්‍යමය / විද්‍යා ප්‍රබන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $100,000,000  වන අතර චිත්‍රපටිය ආරම්භක සතිය තුල $55,785,112 ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම $255,621,667 වේ. මේම චිත්‍රපටිය විනාඩි 91 කාලය තුල ත්‍රාසය කුතහලය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 410MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.25GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.91GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.69GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.00GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent




බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Gravity (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com