Friday 31 January 2014

Thor 2 The Dark World (2013) තොර් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ. ඔන්න එහි හොද ටොරන්ට් නිකුත් වුනා. චිත්‍රපටියේ නම Thor The Dark World . මේහි අධ්‍යක්ෂනය Alan Taylor අතින් සිදුවිය. රචනය Christopher Yost අතින් සිදුවිය. තිර රචනය Christopher Yost / Christopher Markus සහා Stephen McFeely අතින් සිදුවිය. කතාව Don Payne සහා Robert Rodat අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Chris Hemsworth රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩ් සිනමාවේ සුරුපි නිළි Natalie Portman රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Tom Hiddleston / Anthony Hopkins / Christopher Eccleston / Jaimie Alexander / Zachary Levi / Ray Stevenson / Tadanobu Asano / Idris Elba / Rene Russo / Adewale Akinnuoye-Agbaje / Kat Dennings / Stellan Skarsgård / Alice Krige  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $170,000,000  වන අතර චිත්‍රපටිය ආරම්භක සතිය තුල $85,737,841 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $204,509,243 (USA) වේ. විනාඩි 112 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 736MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.73GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.41GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent







විඩියොව මෙතනින් බලන්න Thor 2 The Dark World (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com