Friday 24 January 2014

Romeo and Juliet (2013) රොමියො ජුලියට්


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Romeo and Juliet. මේහි අධ්‍යක්ෂනය Carlo Carlei සිදු කල අතර. රචනය සහා තිර රචනය  Julian Fellowes අතින් සිදුවිය. William Shakespeare ගේ Romeo and Juliet වේදිකා නාට්‍ය ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇත. මේහි ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩයේ සුරුපි නිළි Hailee Steinfeld රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නලුවා ලෙස Douglas Booth රංගනයෙන් දායකත්වය ලබා දේ. සෙසු නලු නිළියන් ලෙස Damian Lewis / Laura Morante / Tomas Arana / Kodi Smit-McPhee / Natascha McElhone / Stellan Skarsgård / Tom Wisdom / Matt Patresi / Marcus J. Cotterell / Christian Cooke / Ed Westwick / Lesley Manville / Anton Alexander . වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
නට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය ආරම්භක සතිය තුල $520,116  ආදයමක් ඉපයිමට හැකි විය. දැනට $1,161,089 ආදයමක් උපයා ඇත.  විනාඩි 118 කාලය තුල ආදරයේ සුන්දරත්වය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.43GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Romeo and Juliet (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com