Sunday 19 January 2014

The Hunger Games Catching Fire (2013) ඇයට නැවතත් අභියොගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේහි පලමු කොටස 2012 වසරේ තිරගතවු  අතර එම චිත්‍රපටියද ඔක්කොම එකම තැනින් අඩවිය තුලින් එයාලාට මම ලබා දුන්නා.මේ චිත්‍රපටිය 2013 වසරේ නොවැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Hunger Games Catching Fire. මේහි අධ්‍යක්ෂනය Francis Lawrence සිදු කල අතර. රචනය   Simon Beaufoy අතින් සිදුවිය. තිර රචනය  Simon Beaufoy සහා Michael Arndt අතින් සිදුවිය. මේහි ප්‍රධාන නිළිය ලෙස හොලිවුඩයේ සුරුපි නිළි Jennifer Lawrence රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නලුවා ලෙස හොලිවුඩයේ සුපිරි නලුවකු වන Liam Hemsworth රංගනයෙන් දායකත්වය ලබා දේ. සෙසු නලු නිළියන් ලෙස Jack Quaid / Taylor St. Clair / Sandra Ellis Lafferty / Woody Harrelson / Josh Hutcherson / Paula Malcomson / Willow Shields / Donald Sutherland / Elizabeth Banks / Bruce Bundy / Nelson Ascencio / Lenny Kravitz / Stanley Tucci . වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් / විද්‍යා ප්‍රබන්ධ සහා විර වික්‍රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $130,000,000  වන අතර චිත්‍රපටිය ආරම්භක සතිය තුල $158,074,286  ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම $413,775,859 වේ. මේම චිත්‍රපටිය විනාඩි 146 කාලය තුල ත්‍රාසය කුතහලය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 375MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 577MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 983MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.88GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.23GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.45GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න The Hunger Games Catching Fire (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com