Wednesday 8 January 2014

Escape Plan (2013) පැනයාමේ සැලසුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Escape Plan. මේහි අධ්‍යක්ෂනය Mikael Håfström සිදු කල අතර. රචනය  Miles Chapman අතින් සිදුවිය. තිර රචනය Jason Keller අතින් සිදු වු අතර. කතාව Miles Chapman  අතින් නිර්මානය වි ඇත. මේහි ප්‍රධාන නලුවන්  ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරිම නලුවන්  වන  Sylvester Stallone සහා Arnold Schwarzenegger රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස  Jim Caviezel / Faran Tahir / Amy Ryan / Sam Neill Vincent D'Onofrio / Vinnie Jones / Matt Gerald / 50 Cent / Caitriona Balfe / David Joseph Martinez / Alec Rayme / Christian Stokes / Graham Beckel  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අභිරහස් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $50,000,000  වන අතර චිත්‍රපටිය ආරම්භක සතිය තුල $9,885,732 ආදයමක් ඉපයිමට හැකි විය. මේතෙක් ලැබු මුලු ආදයම $25,063,555 වේ. මේම චිත්‍රපටිය විනාඩි 115 කාලය තුල ත්‍රාසය කුතහලය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 866MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 974MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.23GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.36GB Blu Ray torrent




බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Escape Plan (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. ස්තුතියි යාළුවේ... දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න ජය ශ්‍රී....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com