Sunday 23 June 2019

Sita (2019) සීතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sita (2019) මේහි අධ්‍යක්ෂනය Teja අතින් සිදු විය.රචනය Gopalakrishna Paruchuri / Venkateswara Rao Paruchuri සහා Teja අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sai Srinivas Bellamkonda රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kajal Aggarwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mahesh Achanta /  Giri Babu / Amit Behl / Bhagyaraj Tanikella Bharani Abhinav Gomatam / Srinivasa Rao Kota / Mannara / Duvvasi Mohan / Lalit Parimoo / Rohit Pathak /  Payal Rajput /  Raja Ravindra වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇති අතර.‍විනාඩි 161 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



 Telugu Proper HD DVD + Soft ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 281MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 438MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 722MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip 720P torrent



විඩියොව මෙතනින් බලන්න Sita (2019) Movie Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com