Thursday 18 December 2014

Outcast (I) (2014) චණ්ඩාලයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Outcast  .මේහි අධ්‍යක්ෂනය Nick Powell අතින් සිදුවිය. රචනය   James Dormer අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nicolas Cage රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Yifei Liu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Hayden Christensen / Andy On / Ron Smoorenburg / Fernando Chien / Jawed El Berni / Preston Baker / Byron Lawson / Anoja Dias Bolt / Paul Philip Clark / Alaa Safi / Tomer Oz / Joel Adrian / Simon Chin වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇත. විනාඩි 138 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ලබා දි ඇති ටොරන්ට් ක්‍රියා නොකර පහත අකාරයේ එර එකක් පැමිනේනම් පහත පිලිවේල අනුගමනය කරන්න. 

ටොරන්ට් එක මත කිලික් කල විට ඔබට පහත පරිදි  එර එකක් එන අතර එහි මා අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න එවිට ඔබට ලැබේන මේනුවේ මා අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට අවසන් රුප සටහනේ පරිදි ඔබගේ ටොරන්ට් සොෆ්ට්වේයා එක විවෘත වේ එහි අංක 3න් පෙන්වා ඇති ස්ථානයට ඔබ ඩවුන්ලොඩ් කරන් චිත්‍රපටිය සෙව් විමට තැනක් ලබා දි. අංක 4න් පෙන්වා ඇති OK ස්ථානය කිලික් කරන්න . දැන් ඔබට චිත්‍රපටිය ඩවුන්ලොඩ් කරගත හැකිය.

























































ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.58GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Outcast (I) (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com